<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නවන් මල්ලි මෙහෙම හිටියට
    හොද කවියෙක් බව පේනවද
    කෝ මේකේ කවි අය්යලා
    වරෙව් කියන්න කවි මා එක්කා
    නවීන් මල්ලි කල යුතු පොඩි වැඩක් ඇත
    උඹට සුදුසු පාටක් තෝරන්න පුත
    ෆොන්ට් සයිස් එක එක ලොකුවලින් ඇත
    එයත් තෝර ගනු මැන උඹේ පරිදි සිත
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නවීන් මල්ලි කල යුතු පොඩි වැඩක් ඇත
    උඹට සුදුසු පාටක් තෝරන්න පුත
    ෆොන්ට් සයිස් එක එක ලොකුවලින් ඇත
    එයත් තෝර ගනු මැන උඹේ පරිදි සිත


    තැනක් යු අය්යේ කිව්වට
    දෙන්නම් හොද පාටක් කස්ටියට
    font size එකතේ දෙන්නම් ලොකුවට
    හිතනවා දැන් ඇති කියා මගේ කවි කොලටියට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තැනක් යු අය්යේ කිව්වට
    දෙන්නම් හොද පාටක් කස්ටියට
    font size එකතේ දෙන්නම් ලොකුවට
    හිතනවා දැන් ඇති කියා මගේ කවි කොලටියට
    ඉහටත් උඩින් මල්ලියේ වෙන මොනවාද
    කවදා ඉඳන් මල්ලියෙ මෙහි ආවාද
    පැනි තැවරිලා හැමතැන ඔබ දුටුවාද
    සැසියා කියා කවියෙක් ගැන දන්නවද
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඉහටත් උඩින් මල්ලියේ වෙන මොනවාද
    කවදා ඉඳන් මල්ලියෙ මෙහි ආවාද
    පැනි තැවරිලා හැමතැන ඔබ දුටුවාද
    සැසියා කියා කවියෙක් ගැන දන්නවද

    ඊයේ තම කවි කියල ගේමට අවේ
    අනේ අය්යේ කෝ පැණි මේකේ
    කුබිනම් දැක්ක ඉන්නවා හැමතැනම
    සැසියා කවුරුද මා නොදන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුරුද්දකි ඔබෙ එලකිරි ජීවිතයේ
    දැනුයි මනෙත ගැටුනේ ඒ ප්‍රවුර්තියේ
    සුබ පතනෙමි අයියේ පිරි හද බැතියේ
    යෙහෙමින් වැජඹේවා දිවි මාවතයේ
    පින් සිදු වේයැ පැන්තරයා ණෙනි .මහරු
    සුපිරි කවි ටිකක් නූලෙහි අරඹු .....ගුරු
    ලියන්නේමි නේක කවි ඇද බැද ...හදරු
    ‍මා ජොබ් ලස් වේලු මේ වසරෙහි ..අදුරු

    මීළග ලෝක පාලක තැන ......කියන්නේ
    මොකදෑ කරන්නේ මං දැං ...බොලන්නේ
    කියන ගෝතයා ලෙස මම .....කරන්නේ
    ජීවත් වෙන්න ගුද මග කුළියට .දෙන්නේ:baffled:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    66316ok93eaxzhn.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Captain ජැක් ස්පැරෝ;11869298 said:
    ජැකා මල්ලි ළගකද සිට ...........ඔරවනවා
    :eek::eek: ලෙස දමා මොනවද ......පවසනවා
    මට තේරෙන්නේ නෑ වීලද මොන ..මොනවා
    කෙලින් කියන දේ නම් මට .....තේරෙනවා
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Captain ජැක් ස්පැරෝ;11869298 said:

    කැප්ටන් අය්යා පේනවා පද්දනවා
    දැක්කම ඔලුවත් අවුල් වෙනවා
    කවුද අයගේ ගිර්ල් ද dance දාන්නෙ
    මටත් හිතුන ඇවිත් දන්නා dance
    වරෙන් අය්යේ කියල කවියක්
    කස්ටිය නග්ගල ගන්න
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ජැකා මල්ලි ළගකද සිට ...........ඔරවනවා
    :eek::eek: ලෙස දමා මොනවද ......පවසනවා
    මට තේරෙන්නේ නෑ වීලද මොන ..මොනවා
    කෙලින් කියන දේ නම් මට .....තේරෙනවා


    අනේ නෑ අයියේ අපි ඔරවන්...................නේ
    යන එන ගමන් ත්‍රෙඩකට චුට්ටක් එබෙන්......නේ
    වලියක් දු‍ටු විට :eek::eek: දමන්..................නේ
    සමහර වෙලාවට ජෝක් එකටත් දාන්..........නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඊයේ තම කවි කියල ගේමට අවේ
    අනේ අය්යේ කෝ පැණි මේකේ
    කුබිනම් දැක්ක ඉන්නවා හැමතැනම
    සැසියා කවුරුද මා නොදන්න
    සැසියා තම කවි මඩුවේ ඇඹම........ලයා
    කෙල්ලන් දුටුවිට නලියන..... පෙරේතයා
    මෙහෙම කිවු වගක් ඌ හට නම් .නොකියා
    කියන් මලේ තොරතුරු ඔබේ ....කෙසෙයා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පින් සිදු වේයැ පැන්තරයා ණෙනි .මහරු
    සුපිරි කවි ටිකක් නූලෙහි අරඹු .....ගුරු
    ලියන්නේමි නේක කවි ඇද බැද ...හදරු
    ‍මා ජොබ් ලස් වේලු මේ වසරෙහි ..අදුරු

    මීළග ලෝක පාලක තැන ......කියන්නේ
    මොකදෑ කරන්නේ මං දැං ...බොලන්නේ
    කියන ගෝතයා ලෙස මම .....කරන්නේ
    ජීවත් වෙන්න ගුද මග කුළියට .දෙන්නේ:baffled:
    ඔය වගෙ නූලක් අයියේ ගත්ත......කල
    නොයන එක සොඳා ඔය වන් නරා..වල
    යනෙන විටදි ම්නිසුන් වනගහන...කැල
    ඉබේ සැදේ මාර්ගයක් එවන්........කල
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කැප්ටන් අය්යා පේනවා පද්දනවා
    දැක්කම ඔලුවත් අවුල් වෙනවා
    කවුද අයගේ ගිර්ල් ද dance දාන්නෙ
    මටත් හිතුන ඇවිත් දන්නා dance
    වරෙන් අය්යේ කියල කවියක්
    කස්ටිය නග්ගල ගන්න


    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif

    කොහොමද කෙල්ල පද්දන පැද්දිල්.......ල
    ඇඩෙනවා නේද පද්දන හැටි තොටිල්.....ල
    මේයා තමා මාගේ සූටි කෙල්..............ල
    උඹලා දැක්කද සැසියගේ පැද්දිල්.........ල
    :eek::eek:


    profilepic35153_2.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11869422 said:

    අනේ නෑ අයියේ අපි ඔරවන්...................නේ
    යන එන ගමන් ත්‍රෙඩකට චුට්ටක් එබෙන්......නේ
    වලියක් දු‍ටු විට :eek::eek: දමන්..................නේ
    සමහර වෙලාවට ජෝක් එකටත් දාන්..........නේ
    :eek::eek:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11869460 said:
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif

    කොහොමද කෙල්ල පද්දන පැද්දිල්.......ල
    ඇඩෙනවා නේද පද්දන හැටි තොටිල්.....ල
    මේයා තමා මාගේ සූටි කෙල්..............ල
    උඹලා දැක්කද සැසියගේ පැද්දිල්.........ල
    :eek::eek:


    profilepic35153_2.gif
    සැසියා ආවොතින් අද වලඳනවා......වහා
    දුටු විට මේක ජැකියා එලවන්නේ.....ජහා
    එලෙව්වොතින් උඹ නැගපන් කුඹට...ගහා
    ඕකා ලේසි නැත අමු මැරයෙකිය.....මහා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    මොකෑ බොල මට කින්ඩිය දාන්...............නේ
    ඒක නෙවේ කෝ අපේ සැස් කොල්ලා නෑ......නේ
    ඌ විතරයි අඩු හිටියනම් පන්කාදු පහයි.......නේ
    අපරාදේ අවුස්සන්න තිබ්බා යසට අ...........නේ

    :eek::eek:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සැසියා තම කවි මඩුවේ ඇඹම........ලයා
    කෙල්ලන් දුටුවිට නලියන..... පෙරේතයා
    මෙහෙම කිවු වගක් ඌ හට නම් .නොකියා
    කියන් මලේ තොරතුරු ඔබේ ....කෙසෙයා

    හෙට දවසට වෙනවා මට 17 ක්
    දෙනවා හෙට හොද පාටියක්
    කවි මඩුවේ අය්යාලටත්
    හෙට ට මම ගියා ඉර වටේ 17 පාරක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වගෙ නූලක් අයියේ ගත්ත......කල
    නොයන එක සොඳා ඔය වන් නරා..වල
    යනෙන විටදි ම්නිසුන් වනගහන...කැල
    ඉබේ සැදේ මාර්ගයක් එවන්........කල
    නරා වල නෙවෙයි ඒ නම් ** .......**
    නමුත් තරුත් බැබලෙනවලු අනේ බොල
    මම මේ හිතන්නේ මට මොකද .....වල
    මගේ සුතඹුවන් රකිනේ ඌ ද ....බොල
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11869499 said:

    මොකෑ බොල මට කින්ඩිය දාන්...............නේ
    ඒක නෙවේ කෝ අපේ සැස් කොල්ලා නෑ......නේ
    ඌ විතරයි අඩු හිටියනම් පන්කාදු පහයි.......නේ
    අපරාදේ අවුස්සන්න තිබ්බා යසට අ...........නේ

    :eek::eek:
    සැසියා කොල්ලා අද නාලා ඇති.....බීමෙන්
    නැතිනම් ඉතින් අජීරනය ඇති......කෑමෙන්
    හද්ද කැලේ ඕකා ඉන්නේ වැඩ....කවියෙන්
    පැල් රකිනා විට ගෙනියයි ලැප....තනියෙන්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    හෙට දවසට වෙනවා මට 17 ක්
    දෙනවා හෙට හොද පාටියක්
    කවි මඩුවේ අය්යාලටත්
    හෙට ට මම ගියා ඉර වටේ 17 පාරක්

    අප්පට 17 යි බොට එහෙන.........න්
    හොදයි හොදයි එළකිරි මච.......න්
    සුභ අනාගතයක් පතනවා ම.......න්
    හැපි බර්ත් ඩේ ‍ටු යු මච............න්

    :eek::eek:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සැසියා කොල්ලා අද නාලා ඇති.....බීමෙන්
    නැතිනම් ඉතින් අජීරනය ඇති......කෑමෙන්
    හද්ද කැලේ ඕකා ඉන්නේ වැඩ....කවියෙන්
    පැල් රකිනා විට ගෙනියයි ලැප....තනියෙන්


    ඩොන්ගල් එකක් ණයට ඉල්ල......න්
    කාඩ් දමයි බුදු වෙනක............න්
    දානවා මෙහෙ හෙන සෙල්ල.......න්
    මොනවා වුනත් නැත ඌ සල්ල.....න්

    :eek::eek: