<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෙන්න මෙතන කුකරි ක්ලාස් එක.....දාලා
    සොනික හදන්නේ යන්නට ගම........දාලා
    එස් එල් අයියා හට පලඳමි මල්........මාලා
    කවියන් නැති උනත් අයියා කවි........දාලා
     
    නෙට් නැති නිසා කවි කීමට බැරි වීය
    කවියන් හිටි නිසා අඩුවක් නැති වීය
    එනමුත් බලන් ඉන්නට හිත නැති වීය
    ඩීමන් කෝඩ් ගේමට එන්ටර් වීය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නෙට් නැති නිසා කවි කීමට බැරි වීය
    කවියන් හිටි නිසා අඩුවක් නැති වීය
    එනමුත් බලන් ඉන්නට හිත නැති වීය
    ඩීමන් කෝඩ් ගේමට එන්ටර් වීය
    මෙන්න ඇවිත් අන් දෙක උපතින්.....ඇත්තා
    මූගේ සතුරා සැසියා තවවිත්...........නැත්තා
    දෙයක් කියමි අහගන් අන් දෙක.......ඇත්තා
    සැසියා පොරකි වාගෙයි උඹගේ.......කිත්තා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෙට් නැති නිසා කවි කීමට බැරි වීය
    කවියන් හිටි නිසා අඩුවක් නැති වීය
    එනමුත් බලන් ඉන්නට හිත නැති වීය
    ඩීමන් කෝඩ් ගේමට එන්ටර් වීය

    පහුගිය දිනේ ඔබෙ කට හඩ නැත...ඇසුනේ
    කිවයෙන් ගේම් අදිනව සවනට.....වැකුනේ
    සස්ලිට් ඉන්නවා තව නැත ඔහු....මැකුනේ
    එලවමි ජප කරල අද දින ඔබ......යකුනේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එලකිරියට මම ඇවිදින් අවුරුද්දයි
    ඒ කාලේ කල කි දැ මට සිහි වෙයි
    මගේ ජය කණුවක් මේ නුලේම දිග හැරියයි
    ඔන්න විකිය 5000ක් දැන් ගැහුවයි
     
    කවියෙන් පොරබදන්නට තම වැඩ පෙන්නා
    පැන්තා ඇවිත් කවිපදයක් කියමින්නා
    සස්ලිට් කොලුවා ද ඇවිදින් කියවන්නා
    සක්වල ගලේ ගහනවා අද තොපි දෙන්නා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරියට මම ඇවිදින් අවුරුද්දයි
    ඒ කාලේ කල කි දැ මට සිහි වෙයි
    මගේ ජය කණුවක් මේ නුලේම දිග හැරියයි
    ඔන්න විකිය 5000ක් දැන් ගැහුවයි
    පන් දාහට සුපැතුම් මගෙ ...........හදවතිනි
    ඔබ වන් මිනිස් සොයුරන් දුලබම .....බැවිනි
    තවත් පන්දාහක්ම ගැසුමට මේ ......ලෙසිනි
    චිර ජීවනය ඔබ හට මගෙ බොක්කෙ ...මනි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවියෙන් පොරබදන්නට තම වැඩ පෙන්නා
    පැන්තා ඇවිත් කවිපදයක් කියමින්නා
    සස්ලිට් කොලුවා ද ඇවිදින් කියවන්නා
    සක්වල ගලේ ගහනවා අද තොපි දෙන්නා
    ඩීමන් මල්ලි නුඹ නම් මොන වැඩ්ඩෙක් ද?
    පිටසක්වලින් ආ පොර දන්නේ .....නැද්ද?
    එන වසරේ දී ලොව පාලන කරන ...ලෙද
    පාරම් බාන ඔරියව හමු වී .........නැද්ද?
     
    සිරි ලංකාව කනවිට මැච් තුනකින්ම
    විකියා ගසා ඇත මැච් එක ඉහලින්ම
    පන්දාහකට විකියා ගිය සතුටින්ම
    විකියා යවමු කණ්ඩායම වෙත දැන්ම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එලකිරියට මම ඇවිදින් අවුරුද්දයි
    ඒ කාලේ කල කි දැ මට සිහි වෙයි
    මගේ ජය කණුවක් මේ නුලේම දිග හැරියයි
    ඔන්න විකිය 5000ක් දැන් ගැහුවයි
    ආඩම්ඹරයි අයියේ ඔබ......ක්‍රියාවට
    ඔබ නම් විකි අයියේ මරු....සිරාවට
    හිස නමනවා කවුරුත් මේ...කලාවට
    සුභ පතනවා පැන්නාවූ.....කඩඉමට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඩීමන් මල්ලි නුඹ නම් මොන වැඩ්ඩෙක් ද?
    පිටසක්වලින් ආ පොර දන්නේ .....නැද්ද?
    එන වසරේ දී ලොව පාලන කරන ...ලෙද
    පාරම් බාන ඔරියව හමු වී .........නැද්ද?

    පිටසක්වල එකෙක් ඇවිත් අපෙ ලේ ටික........පුච්චනවා
    මේ දිනවල මගේ ඇගේ ලේ ගොජ ගොජ......උතුරනවා
    ඒ ගැන අමතක කරලා මම හෙමිහිට...........ඉවසනවා
    අහුඋනොතින් ඒ හිවලගෙ සෙට් එක ගලවන්.....කනවා
     
    ඔරියෙක් තවම මම මෙහි දැක නොමැත අනේ
    මොන නරියෙක් උනත් මට ලොකුවට නොපෙනේ
    මොකා උනත් හැප්පෙන්නට ආව දිනේ
    ඌ දුවනවා ඇත පන නල යදිමින්නේ

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිරි ලංකාව කනවිට මැච් තුනකින්ම
    විකියා ගසා ඇත මැච් එක ඉහලින්ම
    පන්දාහකට විකියා ගිය සතුටින්ම
    විකියා යවමු කණ්ඩායම වෙත දැන්ම
    අමතක කරා පමනකි වුන....අවමානේ
    මතක් කරලා යලි හිත....පැරෙව්වානේ
    පැරදෙව්වේ අපේ නායක....උතුමානේ
    නොදකින් මගෙ කට මූ..අම්ඹරුවානේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පන් දාහට සුපැතුම් මගෙ ...........හදවතිනි
    ඔබ වන් මිනිස් සොයුරන් දුලබම .....බැවිනි
    තවත් පන්දාහක්ම ගැසුමට මේ ......ලෙසිනි
    චිර ජීවනය ඔබ හට මගෙ බොක්කෙ ...මනි
    කල්‍යාණ මිතුරුදම යනු මුනිච්චාව නෙවෙයි
    එය මුළු හදවතින් කරනා ඇසුරු කමයි
    නුබලාවන් සොයුරුදම ලැබුනේ පිනකින්මයි
    අපේ අරමුණ එය සියවසක් රැක ගැන්මයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටසක්වල එකෙක් ඇවිත් අපෙ ලේ ටික........පුච්චනවා
    මේ දිනවල මගේ ඇගේ ලේ ගොජ ගොජ......උතුරනවා
    ඒ ගැන අමතක කරලා මම හෙමිහිට...........ඉවසනවා
    අහුඋනොතින් ඒ හිවලගෙ සෙට් එක ගලවන්.....කනවා
    උගේ සෙට් එක ගැලවීමට යනවා .........නං
    සෙට් එකක් තිබිය යුතු වේ ඌ වෙත ......නං
    නමුත් කියන කරනා දේ අනුව බො........ලං
    සෙට් එක තියා කළදක් වක් නොපෙනේ ..බං
    :lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එලකිරියට මම ඇවිදින් අවුරුද්දයි
    ඒ කාලේ කල කි දැ මට සිහි වෙයි
    මගේ ජය කණුවක් මේ නුලේම දිග හැරියයි
    ඔන්න විකිය 5000ක් දැන් ගැහුවයි

    එළ කොල්ලෙකි නෑ සෙල්ලම් කෙලින් පොරකි...විකියා
    ඕන ගේමකට එනවා නොනැමී බෑ.............නොකියා
    පන්දහසට ඔල් ද බෙස්ට දුන්න ගේම..............ගතියා
    අපේ එකෙක් හින්ද කෙල්ලෙ නටමුද හෙන.....ජොලියා

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔරියෙක් තවම මම මෙහි දැක නොමැත අනේ
    මොන නරියෙක් උනත් මට ලොකුවට නොපෙනේ
    මොකා උනත් හැප්පෙන්නට ආව දිනේ
    ඌ දුවනවා ඇත පන නල යදිමින්නේ

    එහෙම නම් මේ වෙතට එබී ලා බල......පං
    නමුත් මොකවත් එපා කියන්න ට උඹ ..නං
    මූ ලෝක පාලකය වුනොත් නං අපි .....බං
    ලිදේ පනිනවා මං පනිනවා මයි .........බං
    :baffled:

    http://elakiri.com/forum/showpost.php?p=11867576&postcount=69

    http://www.elakiri.com/forum/showthread.php?t=1310282

    http://www.elakiri.com/forum/showpos...2&postcount=52

    http://www.elakiri.com/forum/showpos...postcount=3190

    http://www.elakiri.com/forum/showpos...postcount=2256

    http://www.elakiri.com/forum/showpos...postcount=2271

    http://www.elakiri.com/forum/showpos...postcount=2414
     
    සෙට් එක මොකක් උව කම් නැත ගලවන්න
    යට එක නොමැති නම් උඩ එක වෙත යන්න
    ඉන්ජෙක්ෂන් නැතුව දත් ටික ගලවන්න
    දත් කිඹුලාට ජොබ් එක දැන් පවරන්න
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කවුද කවුද මන් නැති තැන ලකු අය්යා
    කනයා නැති තැන පණ්ඩිත කවය්යා
    කවිකියන්න ඕන අවා
    කවය්යා
     
    එහෙම නම් මේ වෙතට එබී ලා බල......පං
    නමුත් මොකවත් එපා කියන්න ට උඹ ..නං
    මූ ලෝක පාලකය වුනොත් නං අපි .....බං
    ලිදේ පනිනවා මං පනිනවා මයි .........බං
    :baffled:

    http://elakiri.com/forum/showpost.php?p=11867576&postcount=69

    http://www.elakiri.com/forum/showthread.php?t=1310282

    http://www.elakiri.com/forum/showpos...2&postcount=52

    http://www.elakiri.com/forum/showpos...postcount=3190

    http://www.elakiri.com/forum/showpos...postcount=2256

    http://www.elakiri.com/forum/showpos...postcount=2271

    http://www.elakiri.com/forum/showpos...postcount=2414
    ඔරායන් කියා නම දා ගත්තාට
    හොරා බව පෙනෙයි මුගෙ ඇත්තම පාට
    මගෙ අඩවියෙදි හරියට සෙට් උන දාට
    ඩීමන් හු - නු ඇත ඔරියගෙ අම්මාට