<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බලහන් කොල්ලනේ ඒකා දාපු..........එක
මේවගේ ඒව මට නම් ඉවසනු......නොහැක
ගහන්නට හැකිය බල්ලා...........දෙබලයක
කන්නට හිතේ අම්මප මට උගේ.........පුක


මෙන්න ඔය ගල් ඉබ්බ දාපු එක.... Orionstar

මම බුදුන් වහන්සේ ,ජේසුස් වහන්සේ, මුහමද්තුමා කියන හුඟක් ආගමික නායකයන් ජීවමානව දැකලා තියෙන පිටසක්වල ජීවියෙක්.ඒ අය සමග මම කතා කරලාත් තියෙනවා.ඒ වගේම ජේසුස්තුමා කුරුසේ ඇන ගහන කොට මම එතනත් ඉඳලා ඒ ක්‍රියාපටිපාටිය නීරික්ෂනය කරා.

 

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    බලහන් කොල්ලනේ ඒකා දාපු..........එක
    මේවගේ ඒව මට නම් ඉවසනු......නොහැක
    ගහන්නට හැකිය බල්ලා...........දෙබලයක
    කන්නට හිතේ අම්මප මට උගේ.........පුක


    මෙන්න ඔය ගල් ඉබ්බ දාපු එක.... Orionstar

    මම බුදුන් වහන්සේ ,ජේසුස් වහන්සේ, මුහමද්තුමා කියන හුඟක් ආගමික නායකයන් ජීවමානව දැකලා තියෙන පිටසක්වල ජීවියෙක්.ඒ අය සමග මම කතා කරලාත් තියෙනවා.ඒ වගේම ජේසුස්තුමා කුරුසේ ඇන ගහන කොට මම එතනත් ඉඳලා ඒ ක්‍රියාපටිපාටිය නීරික්ෂනය කරා.


    මට නම් පෙන්නේ මුට ප්ස්සු කියා
    දෙන්න හිතෙනවා හොද වෙන්නට ......**යා
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සස්ලිට් මල්ලි මක්කද මේ කුලප්පු ...........වෙලා
    කොහෙද යන උන් මොනා කිව්වත් මොකද බොලා
    කාලෙකින් ආවෙ කවි කියන්න නැත ........වේලා
    කෝ කට්ටිය මෙහි සිටි උන් විසික් ..........වෙලා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    එළ කොල්ලෙකි නෑ සෙල්ලම් කෙලින් පොරකි...විකියා
    ඕන ගේමකට එනවා නොනැමී බෑ.............නොකියා
    පන්දහසට ඔල් ද බෙස්ට දුන්න ගේම..............ගතියා
    අපේ එකෙක් හින්ද කෙල්ලෙ නටමුද හෙන.....ජොලියා

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    සස්ලිට් යනු කවියෙකි මොඩන් ලොවේ
    පෑ මිතුදම හැමවිට මට සිහිවේ
    ගොතනමි කවියක් මට දැන න විට පාළුවේ
    මිතුදම රැක යමු ඉදිරියටත් යාලුවේ
     
    සමහරු බොල් වදන් කීවත් නොව දැහැමී
    එළකිරි තුලින් මම ආලෝකය දකිමී
    කවිය ඉදිරියට ගෙන යන දණ නොනැමී
    කවියනි ඔබ සැමට මගෙ යක් හිස නමමී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කුම්භ ඝෝෂක වන්න වුනි මට මෙකව් මඩුවේ ........අලුයම
    කුම්භ කරණයෝ වාගෙ නිදි තව මේකේ කවියෝ ..ඔක්කොම
    ඉරත් පායලා වැඩත් අරඹලා මඩුව ඇරියා ............උදයෙම
    වරෙව්!! නිදිගැට හැරලා දාලා ලියනු බෑ කවි ..........තනියම
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවක් කියන්නයි මං ආවේ..........
    ඔබ ඉන්නවදෝ ශ්‍රී මාමේ.............
    ගේමක් ඉල්ලං මං ආවේ.............
    බයේ දුවනවද ශ්‍රී මාමේ..............

    බයේ දුවන්නේ කිම මේ හුජ්ජ ..කොල්ලන්ට
    උඹලට ඇහැක්වෙද මාව ........හොල්ලන්ට
    මායිම් කල හැකිද උඹ මගෙ ........මයිලකට
    ගේමට බැස්සොතින් දෙනවා කුඩු .....වෙන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියන් කෙවිලියන් මෙහෙට හරි සතුටින්...........එන්ටයි
    සන්තෝසෙන් උද්යෝගෙන් දවස..............ගෙවාලන්ටයි
    කරන කියන රැකි රක්ෂා සතුටින්................කරලන්ටයි
    කවි මඩුවේ දොර ඇරලලු ඇවිත් ඈදි................ගන්ටයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුම්භ ඝෝෂක වන්න වුනි මට මෙකව් මඩුවේ ........අලුයම
    කුම්භ කරණයෝ වාගෙ නිදි තව මේකේ කවියෝ ..ඔක්කොම
    ඉරත් පායලා වැඩත් අරඹලා මඩුව ඇරියා ............උදයෙම
    වරෙව්!! නිදිගැට හැරලා දාලා ලියනු බෑ කවි ..........තනියම
    බෑ බං මේ එළකිරියෙ ඉදින්නට
    ඒලියන්ල එයි *කේ අරින්නට
    එනිසා මම යමි යන්නට අයිනට
    චිරං ජයතු නුඹ ලා සැම දෙනාට
    :dull::dull::dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බයේ දුවන්නේ කිම මේ හුජ්ජ ..කොල්ලන්ට
    උඹලට ඇහැක්වෙද මාව ........හොල්ලන්ට
    මායිම් කල හැකිද උඹ මගෙ ........මයිලකට
    ගේමට බැස්සොතින් දෙනවා කුඩු .....වෙන්ට

    හැර මිටියෙන් යන කාලය ලග............නේද?
    සුදු කොඩි ගොක්කොල හීනෙන්.........දුටුවාද?
    කටයි අනිත් එකයි වහං...............ඉන්නවද?
    ගෙම්බ පොල් ගැහුව වගේ............ගහන්නද?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බෑ බං මේ එළකිරියෙ ඉදින්නට
    ඒලියන්ල එයි *කේ අරින්නට
    එනිසා මම යමි යන්නට අයිනට
    චිරං ජයතු නුඹ ලා සැම දෙනාට
    :dull::dull::dull:

    පිස්සුද කිඹුල් අයියේ තොට මඥ්ඥංද....
    ඒලියන්ට අපි මක්කට බය වෙමුද.......
    ඌ බල්ලෙකි නිතර හපනවා නේද.......
    පාඩු වේ මේ මඩුවේ ඉනු ඔබ සබද.........
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කෑම හදනා මගේ හොබියට ආයෙමත් මම පණ ...දුනී
    වීඩියෝ දෙක තුනක් හදලා දාන්නට මෙහි සිත් ....වුනී
    හඩ කවාලා එඩිට් කරලා දාන්නට නම් කල් .......ගනී
    මට ඔයාලා දෙන්න කාලය ඉක්මනින් මම එහි ....පනී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බෑ බං මේ එළකිරියෙ ඉදින්නට
    ඒලියන්ල එයි *කේ අරින්නට
    එනිසා මම යමි යන්නට අයිනට
    චිරං ජයතු නුඹ ලා සැම දෙනාට
    :dull::dull::dull:

    ගෙම්බෙක් වගේ පුම්බං වැඩ.........දැම්මාට
    මගෙ බල්ලවත් බය නෑ..............මේකාට
    අම්මප මචෝ සෙට් උනොතින් ඕක......මට
    යවනව දතක් ඇරල දතක් බඩ..........තුලට
     
    පාන්දරම නැගිටල මැලි කම දක්කා
    තේ ඩිංගක් බිබී රොටි පලුවක් එක්කා
    හිතමින් සිටිද්දී මම කරනට මක්කා
    කිඹුලා සමග සස්ලිට් ඉන්නව දැක්කා

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බෑ බං මේ එළකිරියෙ ඉදින්නට
    ඒලියන්ල එයි *කේ අරින්නට
    එනිසා මම යමි යන්නට අයිනට
    චිරං ජයතු නුඹ ලා සැම දෙනාට
    :dull::dull::dull:

    මටත් පහුගිය .....කාලේ
    වටකර දුන්නා .....රාලේ
    අපි තාම ඉන්න ...වේලේ
    උන් ලොවෙත් නෑ .රාලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පාන්දරම නැගිටල මැලි කම දක්කා
    තේ ඩිංගක් බිබී රොටි පලුවක් එක්කා
    හිතමින් සිටිද්දී මම කරනට මක්කා
    කිඹුලා සමග සස්ලිට් ඉන්නව දැක්කා

    යමලෝකයට රෑ අපිහට එළි..........වෙද්දී
    මේකට පාන්දර ඉර මුදුනට............එද්දී
    දවල් වෙන්නෙ ඉර අවරින් බැස........යද්දී
    අනේ කාලේ වනේ වාසෙ වෙන........සිද්දී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බෑ බං මේ එළකිරියෙ ඉදින්නට
    ඒලියන්ල එයි *කේ අරින්නට
    එනිසා මම යමි යන්නට අයිනට
    චිරං ජයතු නුඹ ලා සැම දෙනාට
    :dull::dull::dull:
    සැමදා පරාජය ලැබ අසහන විදින .....උන්
    අනුනට මඩ ගසා හීනය දකින .........උන්
    කලකදි ඇවිත් සැමදා වලට වැටෙන ...උන්
    උන්ටම කෙළවෙතේ අපි නිහඩව ඉදිමු බන්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කෑම හදනා මගේ හොබියට ආයෙමත් මම පණ ...දුනී
    වීඩියෝ දෙක තුනක් හදලා දාන්නට මෙහි සිත් ....වුනී
    හඩ කවාලා එඩිට් කරලා දාන්නට නම් කල් .......ගනී
    මට ඔයාලා දෙන්න කාලය ඉක්මනින් මම එහි ....පනී

    සිරි බෝයි අයියේ
    උබ නම් රජෙකි සැමගේ
    කෑම හදනා සැටියේ
    එයයි මම මේ බලන් ඉන්නේ

    trip වල බාබ que දාලා
    ගෙදරද සද්ද දාලා
    අමුතුම කෑම හදලා
    ගෑනි අන්දොස් වීලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැමදා පරාජය ලැබ අසහන විදින .....උන්
    අනුනට මඩ ගසා හීනය දකින .........උන්
    කලකදි ඇවිත් සැමදා වලට වැටෙන ...උන්
    උන්ටම කෙළවෙතේ අපි නිහඩව ඉදිමු බන්
    නිහඩ ව ඉන්න විට මුන් ඇවිදින් ..........**යෝ
    පිටසක්වල පොලු වනයි ඉදගෙන මේ ....නරියෝ
    කණ රත්වෙන්න අත ගාල මිස ..........බැරියෝ
    මේ වල් හැත්ත හදනට ** ගෙ .........**යෝ