Captain ජැක් ස්පැරෝ;11884305 said:
මොකෝ බොල
නටන්නෙ එක කෙල්ලයි.......
ඒ මයි තූති බෝලෙයි......
ජැකාගෙ එකී බඩුවයි.....
රු1000ට විකිනෙයි........
Captain ජැක් ස්පැරෝ;11884305 said:
මොකෝ බොල
කවිම අමුනමින් සැමදා මේ කවි......නූලේ
දහස ගහල දැන් සැසියා මේ.........වේලේ
ඔබ මසුරන් යහලුවෙක්ය මේ........කාලේ
සහුර්දයකු ලෙස පානෙමි මා..........ආලේ
Congratulations
1000 kavi
Captain ජැක් ස්පැරෝ;11884250 said:Congratulations සැස්
![]()
![]()
![]()
ආමග ටිකයි යායුතු මග තව බෝමයි
මොඩන් උවත් මේ කොල්ලෝ හරි නියමයි
කවි හැකියාව දැක්කම මට හරි පුදුමයි
ඔන්න බලන් මේ තියෙන්නේ අපේ දහසයි
අගනා කවි ලියන්නට මා හට බැරිය
එනමුදු ගලපන්න හැකිය බස මේ ලෙසට
උස්සන් යන්න බැරිනම් ඒ ලලනාව
උපකාරයක් කරනෙමි මම ඔබලාට![]()
තවත් කිමද අගය මදෑ ඔය කවි..........කම්අගනා කවි ලියන්නට මා හට බැරිය
එනමුදු ගලපන්න හැකිය බස මේ ලෙසට
උස්සන් යන්න බැරිනම් ඒ ලලනාව
උපකාරයක් කරනෙමි මම ඔබලාට![]()
නෙට් එක කනෙක්ට් කර ගෙන වහගෙන සද්දේ
කට්ටිය වැල බලන සුන්දර රෑ මැද්දේ
කවියන් සිටීදැයි බලමින් ගම මැද්දේ
ඩීමන් හෙමි හෙමින් එලකිරියට ඇද්දේ
කම්මැලි කමට රෑ ආහාරය ගිලලා
යන්තම් අඳුරු වෙනකොට නින්දට දුවලා
කවි මඩුවක් තියන බව අමතක කරලා
කවියන් ගිය හැඩයි කවියට තිත තියලා
ඩීමන් කෝඩ් එනකොට එළකිරි පැත්තේමෙහි ඇති සුපිරි කවි කාරයො.........සැතපෙනවා
සස්ලිට් මෙමා පමණක් කවි.............අමුණනවා
දන්නා තරමකින් හරි මම................වැඩදනවා
ඈ බොල යකෝ මොකදෑ බෙරිහන්........දෙනවා
ඩීමන් කෝඩ් එනකොට එළකිරි පැත්තේ
කවියන් එකෙක්වත් බෙහෙතටවත් නැත්තේ
සස්ලිට් ඉන්නවා හිටගෙන එළිපත්තේ
ඩීමන් තවම නැහැ ආහාරය ගත්තේ
කවුරුන් වින කලත් අන්තිම යකා මමයි
තීරණ ගන්න යමලොව මහ යකා මමයි
මෙලොව ඉන්න උන් අන්තිමෙ මගේ තමයි
පොලව යට තියන යම ලොව මගේ ගමයි
මට හිතුනොතින් ඔය සෙට් එක ගෙන නින්දේ
එහෙනම් යකෝ කාපන් මේ........හැතිකරය
එළ කිරයට වින කරනා...............පාහරය
රැකපිය අපේ ජී.ටී. ඌ ෆිට්............පොරය
එවිටදි වේවි එලිකිරි නොම්මර..........එකය
මට හිතුනොතින් ඔය සෙට් එක ගෙන නින්දේ
මහ රෑ ගෙන ගොහින් බැඳ සක්වල කන්දේ
පෝලිම් ගසා එළිවෙනකොට දා සද්දේ
අරිනව -කේ ඔල්වරසන් හඬ මැද්දේ