<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ලොක්කයියා නැති හින්දලු මේවා..........සිදුවන්නේ
නූල්ඩ්ල්ස් ටික අරන් අයියේ මේ දිහාට........එන්නේ
ඔබගේ කවි නැතිවිටදියි මෙය පාළුව..........යන්නේ
පුරුදු පරිදි සස්ලිට්ටා තනිව කවි.............කියන්නේ
 
  • Like
Reactions: Pink panther

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපහට හොද හැටි - කවි හුරු කරලා.........
ශ්‍රී අයියා අප - දාල ගිහිල්ලා..........
නූඩ්ල්ස් කාලා - බඩ පුරවාලා.........
පිඹුර වගේ ඌ - ඉන්නෙ නිදාලා...........
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හිටගෙන චූ කරන්නෙ කොල්ලො විතරක්ද?
මොටද අයියේ අපිට ඕක...........නූලක්ද?
සස්ලිට්ටා අමතක වීලා................වත්ද?
කිවිමඩුවට දෙපා තබන්නේ..........නැද්ද?
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උදේ ඇවිත් නූල .....බලලා
    ගියේ තොපි නැති බව දැකලා
    පාලු ගෙයි වලන් ......බිදලා
    මට හොදටම දැන් ඇතිවෙලා


    හැමදා උදේ ..........පැමිණිලා
    කවි මඩුවෙ දොර........ ඇරලා
    බලන් හිටියේ බොලා එයි කියලා
    බැරි තැනය ගියේ මේක ..වහලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩුවේ යෝදයාලු දැන්.............ආවේ
    කවුද කවුද සැසිය ද හිටගෙන........කෙරුවේ
    සිOහයා ලෙසයි මන් මඩුවේ රජ.....කෙරුවේ
    මාත් එක්ක හැප්පිලිනම් පුත........බොරුවේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උදේ ඇවිත් නූල .....බලලා
    ගියේ තොපි නැති බව දැකලා
    පාලු ගෙයි වලන් ......බිදලා
    මට හොදටම දැන් ඇතිවෙලා


    හැමදා උදේ ..........පැමිණිලා
    කවි මඩුවෙ දොර........ ඇරලා
    බලන් හිටියේ බොලා එයි කියලා
    බැරි තැනය ගියේ මේක ..වහලා

    කොල්ලො කෙල්ලො කිහිප දෙනෙක් සෙට්වීලා
    මාව කනව ගී නූලක...................පැටලීලා
    කිඹුල නිසා මමත් එතන.................හිරවීලා
    උඹ දුටු හින්දයි ආවේ එය..................දාලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපහට හොද හැටි - කවි හුරු කරලා.........
    ශ්‍රී අයියා අප - දාල ගිහිල්ලා..........
    නූඩ්ල්ස් කාලා - බඩ පුරවාලා.........
    පිඹුර වගේ ඌ - ඉන්නෙ නිදාලා...........

    නූඩ්ල්ස් ..........දැකලා
    තොට ඉරිසියා ....හිතිලා
    නැගිට්ටොත් පිඹුරා නිදලා
    තෝ දුවන්නේ ...පැනලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි මඩුවේ යෝදයාලු දැන්.............ආවේ
    කවුද කවුද සැසිය ද හිටගෙන........කෙරුවේ
    සිOහයා ලෙසයි මන් මඩුවේ රජ.....කෙරුවේ
    මාත් එක්ක හැප්පිලිනම් පුත........බොරුවේ

    මමයි ලොක්ක අයියයි මෙහි කවි..........දෙනවා
    පුස් ගෙම්බෙක් මෙන්න ඇවිත්..........තටමනවා
    දන්නැතිනම් සැසියා ගැන..............දැනගනුවා
    ග්‍රේඩ් දොලහෙ කම්බි අතින්..............අඹරනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නූඩ්ල්ස් ..........දැකලා
    තොට ඉරිසියා ....හිතිලා
    නැගිට්ටොත් පිඹුරා නිදලා
    තෝ දුවන්නේ ...පැනලා

    කවි නොලිව්වේ සතියයි
    අඩේ වචන අම්බානෙක හිරයි
    උඹ කලේ හෙන අපරාදයයි
    මගේ කවි සිත පතුලෙම ගිලිලයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කොල්ලො කෙල්ලො කිහිප දෙනෙක් සෙට්වීලා
    මාව කනව ගී නූලක...................පැටලීලා
    කිඹුල නිසා මමත් එතන.................හිරවීලා
    උඹ දුටු හින්දයි ආවේ එය..................දාලා

    මොකක්ද ඒ නූල .කියපන්
    ලින්ක් එක මෙතන දාපන්
    අපටත් කියල ......දීපන්
    බලනට ඉඩක් ....හදපන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගීයද කවිය දෝ වැඩිපුර............වටින්නේ
    ඇර ගමුදෝ මොකද බොලා.......කියන්නේ
    ගීය තමයි හැම කෙනෙකුගෙ සිත්...ගන්නේ
    කියමින් කවි මඩුව උඩට මම........එන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකක්ද ඒ නූල .කියපන්
    ලින්ක් එක මෙතන දාපන්
    අපටත් කියල ......දීපන්
    බලනට ඉඩක් ....හදපන්

    ඉදා ගනින් ලින්ක් එක
    දාපන් දන්න එක දෙක
    වර ඉඩඇති වෙලාවක
    ඔබපන් ඉතින් මේක

    http://www.elakiri.com/forum/showthread.php?t=1313860
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි නොලිව්වේ සතියයි
    අඩේ වචන අම්බානෙක හිරයි
    උඹ කලේ හෙන අපරාදයයි
    මගේ කවි සිත පතුලෙම ගිලිලයි

    සතියක් ගෙදරින් පිට ගියොත්
    හැම එකම අමතක වෙතොත්
    ගෙදර ආ විට .........යළිත්
    කනවා ගෑණිගෙන් ....ගුටිත්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද ඒ නූල .කියපන්
    ලින්ක් එක මෙතන දාපන්
    අපටත් කියල ......දීපන්
    බලනට ඉඩක් ....හදපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    මෙන්න මෙතන ඇති නූලට යනු මැනවි
    ගීයෙහි පද රසෙහි හව් නිතොරව පැවති
    මෙවන් හුයක් ඇමිණුව උන් රන් වටිති
    අපිත් මෙතන සෙට් වී විදිමින් ...සිටිති
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියක් නොමැති තැන දැන ගන් මගෙ.....මිතුරේ
    පරිප්පුවක් නැති හෝටලයක්............මෙතෙරේ
    ගීතය ගිහිල්ලා අද මහ රලු වූ...............කතරේ
    මෙයා එනවා ගී ගයන්න මේ...............අතරේ

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවියක් නොමැති තැන දැන ගන් මගෙ.....මිතුරේ
    පරිප්පුවක් නැති හෝටලයක්............මෙතෙරේ
    ගීතය ගිහිල්ලා අද මහ රලු වූ...............කතරේ
    මෙයා එනවා ගී ගයන්න මේ...............අතරේ

    දැන් කවියන් ගයන්නේ ටොප් වැල් ......බයිලයි
    සංගීතය නොමැති මුත් දැසුමට ........ලොල්ලයි
    එනිසා මගේ ගී රස පද මට ............වෙන්වෙයි
    නොදන්නා දෙමලෙ වරුගය නහගෙන .මක්කෙයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි කාරයො හිගා කකා..............ඇවිදිනවා
    සීයට දෙසීයට උන් දැන් කවි.............දෙනවා
    ගී කාරයො ලක්ෂෙට කොඩි..........ඔසවනවා
    පට්ට ගීත ඇහුනම තොපි.........කොරවෙනවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    මෙන්න මෙතන ඇති නූලට යනු මැනවි
    ගීයෙහි පද රසෙහි හව් නිතොරව පැවති
    මෙවන් හුයක් ඇමිණුව උන් රන් වටිති
    අපිත් මෙතන සෙට් වී විදිමින් ...සිටිති

    අදමයි ඒවන් නූලක් දැක්කේ ..රසවත්
    රසය බෙදන තැන මම ගැවසෙමි කවදත්
    මෙවන් සොදුරු පිරිසක් ගැන ...දැනුවත්
    නොවී සිටි නිසා මට දැනෙනවා .දුකකුත්

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි කාරයො හිගා කකා..............ඇවිදිනවා
    සීයට දෙසීයට උන් දැන් කවි.............දෙනවා
    ගී කාරයො ලක්ෂෙට කොඩි..........ඔසවනවා
    පට්ට ගීත ඇහුනම තොපි.........කොරවෙනවා

    කවියත් ගීතයත් එක මිම්මෙන් ..මනිනූ
    ගහට පොත්ත මෙනි දෙක එක හා බැදුනූ
    කවියත් ගීතයත් සම කර .........බලනූ
    කවි- ගී දෙකම සැනසීමෙන් .....අසනූ