<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අනෙ පල යන්න කවියො වැඩක් නෑ.......අපිට
අහු උනොතින් මැටි දානව මම...........කටට
ගීතය තමා මී පුරවන්නේ.................කනට
නිහඩව නොහිටියොත් වෙඩි තියනව...... පු*ට
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනෙ පල යන්න කවියො වැඩක් නෑ.......අපිට
    අහු උනොතින් මැටි දානව මම...........කටට
    ගීතය තමා මී පුරවන්නේ.................කනට
    නිහඩව නොහිටියොත් වෙඩි තියනව...... පු*ට

    මුලින් ආව කනට වැඩිය පසුව ආව අග හොද යැයි කියාලා
    සස්ලිටාට මුල අමතක වෙලා ගිහින් තව නූලක වෙලීලා
    ඔහේ බයිලා දොඩවාලා පොරක් කියා............ හිතාලා
    අනේ වරෙන් කවි නූලට විගැහින් පුක ...........ඇනීලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පළවෙනිදාය අද නව මාසෙක .......ඇරඹුමය
    පහුගියදාට එක කවියක් වත් ..........නොවිය
    කවියන් ගීත පස්සේ ගොස් ...........කළබලය
    දැන් දැන් පෙනෙන්නේ කවියේ ගොක්කොළය
     
    • Like
    Reactions: Natalie

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මා දුන් ලින්කුව ඔබ හට වැදගත්.........උනිද
    කෑම ජාති හෙම එහි රස..............නොවුනීද
    කෙලෙසින් ඔබට කුකරි තියරි..........ලැබුනීද
    උයන රහස් අපිත් දනිමු අපි...............කලුද
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මා දුන් ලින්කුව ඔබ හට වැදගත්.........උනිද
    කෑම ජාති හෙම එහි රස..............නොවුනීද
    කෙලෙසින් ඔබට කුකරි තියරි..........ලැබුනීද
    උයන රහස් අපිත් දනිමු අපි...............කලුද

    බැලුවා!! බැලුවා!!! එහි හොද හොද කෑම ඇතී
    තැන්කු!! තැන්කු!! ඔබ හට මගෙ ....ඉස්තූතී
    පිංකු පැන්තු ඔබ මෙහි ආ එක........... ප්‍රීතී
    අනෙක් කවියො ගී කිය කිය දැන් .......දුවතී

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බැලුවා!! බැලුවා!!! එහි හොද හොද කෑම ඇතී
    තැන්කු!! තැන්කු!! ඔබ හට මගෙ ....ඉස්තූතී
    පිංකු පැන්තු ඔබ මෙහි ආ එක........... ප්‍රීතී
    අනෙක් කවියො ගී කිය කිය දැන් .......දුවතී
    එහෙම දුවනවද අයියේ මේ.............සැසියා
    ඕනම වේලාවක් ගේමට.............එවරෙඩියා
    පැන්තර කොහෙද වර මෙහාට ලිං......මැඩියා
    ආවෙ නැතොත් පාගමි උඹෙ ගෙයි.......පඩියා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවියෙන් කවිය ‍ගොතලා සිතුවම් මවනා
    වලියට වුණත් කවියෙන්මයි පද යොදනා
    පෙම් සිතුවිලි පවා කවියෙන් දිග හරිනා
    කවි කිවිඳියෝ අද කොයි දෝ සැගවෙන්නා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවියෙන් කවිය ‍ගොතලා සිතුවම් මවනා
    වලියට වුණත් කවියෙන්මයි පද යොදනා
    පෙම් සිතුවිලි පවා කවියෙන් දිග හරිනා
    කවි කිවිඳියෝ අද කොයි දෝ සැගවෙන්නා

    පෙම් කවි කියා පැණි හලලා එපා ...වෙලා
    පැණි හැලුවාට කාටත් නෑ වැඩක් ...වෙලා
    ඇඹලයො වගේ කවියෝ වෙන අතක් බලා
    ගී ගය ගයා යනවා දැන් වහන් ......වෙලා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    කවි හැකියාව දැන් මගේ වියැකිලා ගොසින්................
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    කවි හැකියාව දැන් මගේ වියැකිලා ගොසින්................

    කවියක් ගොතන්නට මට වරුවක්.............ගතවේ
    ලොක්කයියා තමයි අප කවියන්.............කෙරුවේ
    පැන්තර තමා ඒ වෙත ඉනිමං.................තැබුවේ
    ඔක්කොම ගොහින් මකුළුවො ඇත කවි.......මඩුවේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවියක් ගොතන්නට මට වරුවක්.............ගතවේ
    ලොක්කයියා තමයි අප කවියන්.............කෙරුවේ
    පැන්තර තමා ඒ වෙත ඉනිමං.................තැබුවේ
    ඔක්කොම ගොහින් මකුළුවො ඇත කවි.......මඩුවේ

    මම නම් තාම ගියෙ නෑ මෙය මග .දාලා
    වැඩිපුර උදේ මම ආවේ දොර ...ඇරලා
    හැකි හැම විටම එනවා මෙහි කවි කියලා
    උඹලා ගියේ සිංදුව පස්සේ ........දුවලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවියක් ගොතන්නට මට වරුවක්.............ගතවේ
    ලොක්කයියා තමයි අප කවියන්.............කෙරුවේ
    පැන්තර තමා ඒ වෙත ඉනිමං.................තැබුවේ
    ඔක්කොම ගොහින් මකුළුවො ඇත කවි.......මඩුවේ
    ඉද හිට කොස්ස අරගෙන මෙහි දොර ඇරලා
    දැල්ටික කඩා මකුලුවො ටික ....පන්නාලා
    මඩුවට නාව කවියන් හට දෙස් .....තියලා
    යන්නෙමි කවක් හෝ අඩුතරමේ ...කියලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජාතික ධජය උඩු ගුවනේ ලෙල .දිදී
    නිදහස් ගීත දසතින් පිළි රැව් .....දිදී
    සමරති විරුවො දුන් නිදහස පින් දිදී
    අනේ ඒත් අපෙ කවියෝ තව ..නිදී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රූප පෙට්ටියේ නිදහස බලන..........කල
    අභිමානයක් ඇතිවෙයි සැම දනන්.....තුල
    නිදහසනම් සුන්දර වූ පිපුන............මල
    දසත හමනවා සුන්දර රටේ...........හෙල
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නිදහස් රටකි දැන් මේ සිරි................ලංකාව
    සතුටක් දැනෙනවා ඒ ගැන සිතන............කල
    අමතක නොකල යුතු පිරිසක් තවත්..........ඇත
    රණවිරුවන්ය ඒ බේරා දුන්න.................රට


    දැන් කවි අදහස් එන්නෑ බන් ඉස්සර වගේ.:no::no::(:(:growl:..මේ කවිය කොටා ගන්න වි.15 විතර ගියා:oo::oo:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජන මන නයන වශීකර ....ලංකා
    සාර ගොයම් කෙත් පූදින ...ලංකා
    නේක ජාති අපි එක් වී .....ලංකා
    රකිමු!! රකිමු!! අපි මව්බිම ලංකා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    රන් වැට ලෙසින් මවිබිම රුකදුන් විරුනේ..
    මිණි කැට පරාදයි අපහට නුඹේ ගුණේ...
    සිව් සැට වසක් ගතවුනු මේ අද දිනයේ...
    පින් නුඹලටයි ලැබදුන් නිදහසට දැයේ....
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නවම් පොහොය දිනයයි පිංවතුනි ..අද
    රවුම් වෙලා පුන් සද බැබලෙයි ..නිබද
    සිලුත් නොගෙන ඇදටම වී නිදා ...හිද
    කවිත් නොකිය ඉන්නට බෑ බලන් සද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෝදා සද බැබලෙයි ඔබ කවට..........උඩින්
    සොමි ගුන වෑහෙයි කවි මඩුවටම......යෙහෙන්
    බුදුගුණ කන වැකෙයි ගම්මානෙම.....සිරියෙන්
    සාධු සාධු ධර්මය වැජඹේවා...........යෙහෙන්