<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බැද්දට සඳ වුණත් හූරන් පෙම් බඳින
කැකුළියො දුටු විටක සඳ අමතක කරන
කටහඬ නුඹේ තිබුණත් සද්දෙට ඇහෙන
බිහිරි මිනිස් රැළකට නැත එහි සරණ

කවි නම් මොනවාද මහ වැඩ නොවෙ........නංගී
ඔබ හා කියමි කවි නැහැ නොවැ අප.........හැංගී
ඇබලයොනම් පෙනේ බලනා විට..............වංගී
උන්ටික නායි ඇදගෙන හිල් ඇති...............ජංගී
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එන්නකො එහෙමනම් කවියෙන්...........ඇඹරෙන්න
මට නම් ඇහක දත් ටික කඩලා................දෙන්න
අනිත් කවියනුත් මෙහි එයිනම්..................ඔන්න
පෙට්ටි සමග මල් වඩමක් ගෙන.................එන්න
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පෙටියා කොහෙද ඇඹලැයියෙක් එතන........ඇත
ඒවා දැකල මට කවිපද එන්නෙ...............නැත
කොල්ලනි පිරිමි කම වනසන හැටිය..........කැත
ඇදගන් චීත්තය එය ගැලපෙනව................ඇත
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඇමතිය යන්නෙ පිරිවර සමගින්..........ගමන
ජනපති යන්නෙ මහ සෙනගක් හා........ගමන
තෙරුන් යන්නෙ ඇබිත්තයා හා...........ගමන
පෙටියා යන්නෙ ඇඹලැයියෙක් හා........ගමන
 
Last edited:

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පොඩි කවිටිකක් විහිළුවටම ඇද............බෑවයි
ට්‍රයි එක දුන්නෙ මල පන්නන්නට........පෙටියයි
පෙනෙනා ලෙසට ඇය එළකිරියේ........නැතියයි
විහිළුයි කලේ ඇති දැන් අපි යන්නට..........යයි
 
Last edited:

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පෙටියා යනෙන හැම තැන ඇඹලයො....ඇත්තේ
    ඒක නිසා පෙටියත් දැන් උඩ.............යන්නේ
    නූලේ හාමු පැන්තා දැන් නැත............එන්නේ
    ඒ හන්දා කවි කීමත් බෑ.....................වාගේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙටියා යනෙන හැම තැන ඇඹලයො....ඇත්තේ
    ඒක නිසා පෙටියත් දැන් උඩ.............යන්නේ
    නූලේ හාමු පැන්තා දැන් නැත............එන්නේ
    ඒ හන්දා කවි කීමත් බෑ.....................වාගේ

    පැන්තා නොමැත සස්ලිට් නම් මඩුවෙ.........ඇත
    පෙටියා ඇවිත් කවක් දෙකක් වනා...........ඇත
    ඇඹලැයියෙක් ඒ සුවදට ඇවිත්................ඇත
    පෙටියා නැති දාට පිහිටයි ඌට................අත
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පැන්තා නොමැත සස්ලිට් නම් මඩුවෙ.........ඇත
    පෙටියා ඇවිත් කවක් දෙකක් වනා...........ඇත
    ඇඹලැයියෙක් ඒ සුවදට ඇවිත්................ඇත
    පෙටියා නැති දාට පිහිටයි ඌට................අත


    අපේ එවුන් හට මුල අමතක.............වෙනවා
    කෙල්ලෙක් ලැබුන කල අත අමතක.....වෙනවා
    එහෙම හොදද අත නැත්තම් කෙල.......වෙනවා
    අත නැතිදා උගේ ** ඇට්ටර............වෙනවා
    :D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    අපේ එවුන් හට මුල අමතක.............වෙනවා
    කෙල්ලෙක් ලැබුන කල අත අමතක.....වෙනවා
    එහෙම හොදද අත නැත්තම් කෙල.......වෙනවා
    අත නැතිදා උගේ ** ඇට්ටර............වෙනවා
    :D:D

    කෙල්ලෙක් දුටුව විට උස්සාගෙන........පොල්ල
    යනවා පස්සෙ කෙලගෙන මුං නෑ........මෙල්ල
    නින්දාවක්ය පිරිමි කමට මේ............ගොල්ල
    කඩලා දාමු අවුරෝ උන්ගේ ඇට...........*ල්ල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;12136821 said:

    profilepic35153_2.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    කෙල්ලෙක් දුටුව විට උස්සාගෙන........පොල්ල
    යනවා පස්සෙ කෙලගෙන මුං නෑ........මෙල්ල
    නින්දාවක්ය පිරිමි කමට මේ............ගොල්ල
    කඩලා දාමු අවුරෝ උන්ගේ ඇට...........*ල්ල

    :yes::yes::yes:

    තියන් තමන්ගේ ඉන්නා එක..........කෙල්ල
    ඉන්නෙ නැත්තෙ ඇයිදෝ මුන් නෑ....මෙල්ල
    ඔහොම යනෙන විට වදිනා මඩ..........පහර
    වදින්නෙ කොල්ලා යන නමටයි........ඔන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;12136821 said:

    නැවෙන් බැහැල සොර ජැකියා ඇවිත්.......ඇත
    කවිකම දෙවියනේ ඒකගෙ හිදී..............ඇත
    ඩල් වූ රූප හතරක් මෙහි දමා..............ඇත
    ඒ බම්ප් එකත් කවියක් සේ වටිනු...........ඇත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :yes::yes::yes:

    තියන් තමන්ගේ ඉන්නා එක..........කෙල්ල
    ඉන්නෙ නැත්තෙ ඇයිදෝ මුන් නෑ....මෙල්ල
    ඔහොම යනෙන විට වදිනා මඩ..........පහර
    වදින්නෙ කොල්ලා යන නමටයි........ඔන්න

    කවි මඩුවට ආසාවට නොඑන...........එකා
    පෙටියා ආ විටදි කවි පද ගොතන.......එකා
    කෙල්ලෙගෙ *කේ එල්ලී පැණි හලන..එකා
    පිරිමිකට නිග්‍රහයකි මෝඩ..............*කා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි මඩුවට ආසාවට නොඑන...........එකා
    පෙටියා ආ විටදි කවි පද ගොතන.......එකා
    කෙල්ලෙගෙ *කේ එල්ලී පැණි හලන..එකා
    පිරිමිකට නිග්‍රහයකි මෝඩ..............*කා



    පු*ක් දැක්ක විට දුවනා ඒ..............කොල්ලා
    කොල්ල නෙමෙයි ඌ නම් දැන් වෙයි..ලොල්ලා
    පෙටියා දැක්ක විට උඩ යන මේ............***
    මේ පැත්තට එන්නේ නැත...............මූසලයා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි මඩුවක් තිබුනා හොද සරු...............සාර:):)
    නිසරු උනා නැති විට හොද කවි.............පාර:no::no:
    මතක් වෙනව පෙර කල අප දුන්............ගේම:dull::dull:
    නූලේ හාමු අතහැර ගොස් මේ...............නූල:frown::frown:

    පැන්තා පටන් ගත්තේ මේ එල..............නූල;)
    සිරි අයියා ගත්ත පිකප් කර.................මේක
    හමේෂ් කියා ගෙම්බෙක් ආවා...............එයට
    මමත් අවෙ ඊට පසුයි මඩුව..................වෙත;)

    අතර මගදි සෙට් වෙනවා එල........කොල්ලෙක්
    සස්ලිට් කියා නම දාගෙන කවි..........මරුවෙක්
    ආව විටදි නිලක්ශි පොඩි කවි.........කෙල්ලෙක්
    මූ කිව්වා කෙල පෙරමින් කවි...........තොගයක්:lol::lol:

    ඔය අතරෙ එක් වෙනවා තව..............කපලක්
    ‍ෆ්‍රීසි සමග නිකියා වෙයි ඒ..................ඩබලත්:cool:
    කිව්වා කවි රස කරමින් මේ................මඩුවත්
    අහෝ දුකකි පැනි හැලුවා...............සස්ලිට්ටත්:shocked::shocked:

    දැනුයි ඔන්න ලං වෙන්නේ හොදම............ටික;);)
    මටත් උනා පැනි හලන්න මඩුව...............තුල:lol:
    අවුරොරා මගේ නමින් ආ..................කෙල්ල:)
    කිව්වා කවි මෝල් වෙන්න මගෙ.............ඔලුව:baffled::baffled:

    ඔය කිව්වේ රස ගඟුලේ....................බිංදුවකි:sorry:
    තව සිදුවු රස සිද්දී ගොඩක්....................ඇතී;)
    මතක් වූව නිසයි ලිව්වෙ මෙලෙස..............කවී:)
    දුකක් දැනුන නැති වූ විට මඩුවෙ...............කවී
    :(:(
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අවුරෝරා අපෙ එළ කොල්ලා
    කිව්වොත් කියන්නේ නියම කතා
    කවි මඩුවට ආදරේ හින්දා වූ
    මේකෙන පැල වීලා
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    රෑ බෝ විලා මා යන විට එළකිරි පාරේ ...
    ඇතින් දුටුවේ මද එළියකි රෝසගේ වත්තේ...
    කහන නිසා දඩි බිඩි ගා වැට පැන්නේ...
    බඩුම තමා මේ රෝසගේ කවි මඩුවනේ ...

    කවියෙක් නොවුනත් මේ රෝසගේ කවි මඩුවේ ...
    මගේ හිතත් කවි ලියනට ආස ඇත්තේ...
    කවි දුටු විට කවි සිතවිලි පහල වෙන්නේ ...
    ඈන ගන්න අවසරද මේ කවි මඩුවේ...
     
    • Like
    Reactions: -Petsha-

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තටමමි උදේ සිට තනනට කවක්..............දෙකක්
    නැහැනොවැ එන්නෙ පදවැල් මෙය මාර.......වැඩක්
    කෝ මෙහි ගුරා නැද්දෝ මෙය වන්නෙ........මතක්
    අප ගොඩදාපියෝ අමුණා පට්ට.................කවක්