<< සුපිරි කවි ට්කක් >>

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යුද්දෙන් අපි දෙන්නා එක පිලකට..........වී
    සද්දෙන් නොව වැඩයෙන් අග තැනපත්....වී
    ගඳයෙන් පිරි අන් කවියන් වෙත.........යාවී
    බඳයෙන් දෙමු කඩුවේ එනවද............හාවී


    චීත්තයක් දු‍ටු විට පස්සෙන්...............වැටෙනා
    පැනි පෙරලා හැමදා පස්සෙන්..............යන්නා
    කොල්ලා කියා සැක ඇත මූ වෙයි..........ලො**
    උබෙ ගඳ දැනුනු විට පෙට්ශා යයි..........පැනලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මද බොලේ මෙන්නෝ මේකගෙ..........මානම්
    කොල්ලෙක් හට ලැබිල සූසැටයක්.............මායම්
    අම්මප පුතේ පෙටියා ඉදිරියෙ.................අදනම්
    දියකර හරිනවා උඹෙ චරිතයෙ.................සායම්
    කෝලම් කරන විට ආලෙන්......වෙලන්නට
    සැසියා හදන්නේ සායම්............මකන්නට
    මායම් කොහෙද උත්තම වූ...........ප්‍රේම‍යට
    වෑයම් එපා මගෙ පෙම් ලය.........පලන්නට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආලෙන් වෙලෙන්නට කරනා මල...........කෝලම්
    මේව දකින විට හිතෙනව මට දුක................නම්
    දුක හිතෙන්නෙ උබ ගැනමයි මේ.............අහපන්
    බැදලා උබව කරත්තේ දැන් පෙට්ශා.............නම්
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    වලි සහ ලව් ඉලව් ඔක්කොම මෙතන ....ඇත
    අපට මාරැ වෙන්ට වෙලා පැමිණ .........ඇත
    වෙන්ට සමා යන්නෙමි බලනට කුස්සිය පැත්ත
    සතුටුයි කවි මඩුව දැකල ජයවේවා පින්ක් පැන්ත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආලෙන් වෙලෙන්නට කරනා මල...........කෝලම්
    මේව දකින විට හිතෙනව මට දුක................නම්
    දුක හිතෙන්නෙ උබ ගැනමයි මේ.............අහපන්
    බැදලා උබව කරත්තේ දැන් පෙට්ශා.............නම්
    ඇය කරත්තේනම් මම ඇදගෙන........යනෙමි
    කිසි දින මා තනියෙන් පෙර මග.......නොයමි
    මග පෙන්වන තරු කැටයක් සේ..........සිතමි
    ඇය කියනවනම් අපායේ දොර..........සොයමි
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇය කරත්තේනම් මම ඇදගෙන........යනෙමි
    කිසි දින මා තනියෙන් පෙර මග.......නොයමි
    මග පෙන්වන තරු කැටයක් සේ..........සිතමි
    ඇය කියනවනම් අපායේ දොර..........සොයමි


    උබ අදින්නේ බූරුවො බඩු..............කරත්තෙකී
    එය තුල කවදත් පෙට්ශා කෙලී................නැතී
    ඇය යන්නේ බෙන්ස් රථයෙනි හුලන්..........වැදී
    උබ අදින්නෙ ඇයට ඔනේ බඩුනෙ.............සකී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    උබ අදින්නේ බූරුවො බඩු..............කරත්තෙකී
    එය තුල කවදත් පෙට්ශා කෙලී................නැතී
    ඇය යන්නේ බෙන්ස් රථයෙනි හුලන්..........වැදී
    උබ අදින්නෙ ඇයට ඔනේ බඩුනෙ.............සකී
    ඇය එනතෙක් මම බඩුවක්.......අදින්නම්
    එන විට ඈ බඩුව පසෙක........තබන්නම්
    බෙන්ස් එකෙන් යද්දි ටටා.......කියන්නම්
    ගිය විට යලි බඩුව මෙමා.........අදින්නම්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇය එනතෙක් මම බඩුවක්.......අදින්නම්
    එන විට ඈ බඩුව පසෙක........තබන්නම්
    බෙන්ස් එකෙන් යද්දි ටටා.......කියන්නම්
    ගිය විට යලි බඩුව මෙමා.........අදින්නම්


    ඔන්න කෙල්ලෙ පෙන්නුව මුගෙ ආලෙ.........හැටී
    දැක්කද මූ කෙල්ලන් ගැන කියන...............සැටී
    ලග ඉන්නා විට පමනක් ඔබට...................ඇතී
    ආලෙන් වැඩක් වේදෝ මට කියනු..............පෙටී
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කවියෙන් කවිය කියවා බැලුවාය.
    හැම කවියකම පද වැල් මිනි මුතුය.
    කවි කෙත පුරන් වී ඇති මේ කලියුගය.
    එළකිරි කවි මඩුව වට අම වැස්සක්ය.


    :):):)
    මුල් ගල තැබූ අපෙ පින්ක් පැන්තරට.
    හැඩ වැඩ දමා ඔප දැමු ශ්‍රී ෙබෝයියට.
    කවි පද ගෙතු හැම එළකිරි ෙකොල්ලන්ට.
    මෙන්න මගෙන් තුති මල් ඔබ හැෙමෝටම..


    ;););)
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි මඩුවේ කවියන් දැන් නැත...........එන්නේ:angry:
    උන් හට මේක අමතක වී ගොස්.........ඇත්තේ:angry:
    අමුනන්නට තව පදයක් කවි...............මඩුවේ:rolleyes:
    අවොරා කෙලී වත් එයිදෝ මේ..........පැත්තේ
    :rolleyes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඉද හිට කවිය දෙක මෙහි ඉස් මතු වෙනවා....:yes:
    මිණි කැට පරදනා අගයද එහි වෙනවා......:cool:
    කිවිදුනි කිවිදියනි ඔබසැම සිහි වෙනවා...:rofl:
    හැකි විට ඇවිත් මම කවියක් මුමුණනවා....:D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉද හිට කවිය දෙක මෙහි ඉස් මතු වෙනවා....:yes:
    මිණි කැට පරදනා අගයද එහි වෙනවා......:cool:
    කිවිදුනි කිවිදියනි ඔබසැම සිහි වෙනවා...:rofl:
    හැකි විට ඇවිත් මම කවියක් මුමුණනවා....:D
    කිවිඳ කෙලෙස මුත් ඔබ මා මතකෙ......ඇති
    නිබඳ හදේ මතකේ රන් මල්..........පිපෙති
    කිමද ඉතින් නරකක් ඉඹිනෙමි මලේ....පෙති
    සබඳ ඔබේ මාලිOගයා කොහේ..........වෙති
     
    Dec 4, 2011
    99
    8
    0
    kawiyak kiya sitha sitha thutu kara ganna kiyala...
    awa mehee pink panther oya soya.....
    kewa reeta rice ekak gedara uyaaa....
    viva ekak bona gamanui inne meya... :)
     
    Dec 4, 2011
    99
    8
    0
    කවියක් කියා යන්නට මං මෙහි ආවා...
    ගූගල් එකෙං මේකත් මන් හැරඋවා....
    ආසයි පදය ගලපන්නට හුරු උවා...
    රෑතුන් යමේ කවි කියමුද අපි කීවා...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    kawiyak kiya sitha sitha thutu kara ganna kiyala...
    awa mehee pink panther oya soya.....
    kewa reeta rice ekak gedara uyaaa....
    viva ekak bona gamanui inne meya... :)

    මෙන්න ඇවිත් රෙඩ් බුල් මගෙ කවි.......මඩුවේ
    කොහෙදෑ හිටියේ ඇයි දෝ ඔබ මෙහි.....නාවේ
    මම නොවැ ඔබට උඩ දාගෙන කවි.........ලීවේ
    දුකකි අහෝ! පැන්තරදෝ...............සිහිවූවේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියක් කියා යන්නට මං මෙහි ආවා...
    ගූගල් එකෙං මේකත් මන් හැරඋවා....
    ආසයි පදය ගලපන්නට හුරු උවා...
    රෑතුන් යමේ කවි කියමුද අපි කීවා...

    නිතර මෙමට පී.එම්. වී.එම්..........ආවා
    ඒවා කැලේ ඔබ එවු වී.එම්...........ගාවා
    නිලක්ෂිය හදයි මම වෙමි එහි........හාවා
    ඔබගේ වදන් සුමියුරු වේ ෂා........වා වා
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    නිතර මෙමට පී.එම්. වී.එම්..........ආවා
    ඒවා කැලේ ඔබ එවු වී.එම්...........ගාවා
    නිලක්ෂිය හදයි මම වෙමි එහි........හාවා
    ඔබගේ වදන් සුමියුරු වේ ෂා........වා වා

    ඔහෙ පලයන් මෙන්න බොලේ ...................සස්ලිට්ටා
    කෙල්ලෙක් හට පැනි හලනවා වාගේ පණ ......නහගන්ටා
    ඔය වැඩේම කල පැන්තරයට බැන්නා පළු ........යන්නටා
    අනේ බොල උඹ වගේ පොරක් මා නම් දැක නැත සස්ලිටා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    large.jpg
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කිවිඳ කෙලෙස මුත් ඔබ මා මතකෙ......ඇති
    නිබඳ හදේ මතකේ රන් මල්..........පිපෙති
    කිමද ඉතින් නරකක් ඉඹිනෙමි මලේ....පෙති
    සබඳ ඔබේ මාලිOගයා කොහේ..........වෙති

    ඇනුම් පදය කන වැකිලා මෙහි ආමී........:baffled:
    මිනුම් ගත්ත සැටි අහගෙන යන්ට යමී.....:dull:
    කෙසේ වුනිද මාලි සහෝ-මගේ නෙමී.....:frown:
    දොසේ නගා පැන්තාගේ ඔලුව කමී.......
    :angry:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    cngrtzz


    සොනික් ඇවිත් සුභපැතුමක් දිග හැරලා....:dull:
    මැණික් දිලෙන කවි මඩුවට ජය පතලා.....:cool:
    පැණීක් නොවී අපි හෙමිහිට කවි කියලා......:D
    හාර දහස (4000) වෙත ආසිරි එකතු කලා.....
    :love: