<< සුපිරි කවි ට්කක් >>

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සෙට් වෙන කොල්ලෝ සිටිනා මෙහි කවිකාර ....
    තව කඹ තිබෙනවද එළකිරියේ කොතැන .....
    අහුමුලු දන්න වියතුන් සිටිනා මෙතැන ....
    දෙන්න සප් එකක් පෙන්වා නිසි පාර .....
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මොර සුරන ......................වෑස්ස
    හිරිගඩු පිපෙන ...................වෑස්ස
    අම්මපා අනේ අද ................වෑස්ස
    කෑපුවයි මගේ කරන්ට් .............එක
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    to SAslit,Zeeyazka

    උබලා දෙන්න ඉන්නා විට පංගලමේ....
    හිත දෙන්නේ අතයි කාමර අම්බලමේ....
    අපි වගේ විවාහක පොරවල් මේ දිගතේ....
    නැහැ කිසිදාක අත් රේකා ලුහු කෙරුවේ.....:P:P:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එකම ෝටලෙන් කෑ විට නෑ....ආතල්
    චීන ජපන් සහ සයිවර් වැනි.....ෝටල්
    කෑම සමග අනුමත් වී ොද.....ෝතල්
    ආවිට ගෑනු ොයලා දෙනවලු......ගූගල්
     
    Last edited:

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මගේ ඩයලොග් කනේක්සන් එක ......අද
    කට්කර මගේ සිග්නල් ට්ක..............අද
    මෙලො රහක් නෑති දවසක් වගේයි .....අද
    පමා කරයි කවි මඩුවට ඒම ............අද


    පමා නොවි සිග්නල් ටික ...........වරේල්ලා
    පමා නොවි කරන්ට් එකත් .........වරේල්ලා
    පමා නොවි කවියො ටිකත් .........ඈවිල්ලා
    කවි මඩුවට මට යන්නට ඉඩ ........දීපල්ලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කැවත් එක කඩෙන් සිතෙනා විටදී මට .....
    ගෙන්වා ගත හැකිය තොසේ මසල වඩ ....
    සුදු බින්දුවත්, බඩ යන්නට උනොත් තොට....
    තෙරයි කෑමේ රහා හෝටල් හතර වට .....
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සිසිල් සුලං හමා ඇවිත් ගත දැවෙටන................විට
    කාලක් ක්‍රියා කල යුතුයැයි මසිත කියයි..............මට
    යන්නට සිතා එය කෙරැමට තනිකම.............යන්නට
    මොනවා කරන්නද මල්ලියේ එම්ටි පොකට්.......කොට
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    එකම ෝටලෙන් කෑ විට නෑ....ආතල්
    චීන ජපන් සහ සයිවර් වැනි.....ෝටල්
    කෑම සමග අනුමත් වී ොද.....ෝතල්
    ආවිට ගෑනු ොයලා දෙනවලු......ගූගල්


    එකම හොටාලෙන් නොකහන් ..........දෙපාරක්
    තරෑ පහේ හොටාලෙන් කහන් ...........දෙපාරක්
    එකම විදිහට නොකහන් ................දෙපාරක්
    ගෙදර ගෑණිගේන් කහන් ...............තවපාරක්

    සෑ.යු. කවියක් පමනයි.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කැවත් එක කඩෙන් සිතෙනා විටදී මට .....
    ගෙන්වා ගත හැකිය තොසේ මසල වඩ ....
    සුදු බින්දුවත්, බඩ යන්නට උනොත් තොට....
    තෙරයි කෑමේ රහා හෝටල් හතර වට .....

    ඉදහිට ගොසින් කන විට මලෙ හතර........වටේ
    ටිෂු එකක් ගෙන එලපන් හැන්ද............වටේ
    පරිස්සමින් දාගෙන ඔබ කෑම...............කටේ
    පිහිදාගෙන පලයන් කට හතර..............වටේ
     
    Last edited:

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    සිසිල් සුලං හමා ඇවිත් ගත දැවෙටන................විට
    කාලක් ක්‍රියා කල යුතුයැයි මසිත කියයි..............මට
    යන්නට සිතා එය කෙරැමට තනිකම.............යන්නට
    මොනවා කරන්නද මල්ලියේ එම්ටි පොකට්.......කොට

    බොතලයක් අරන් එමි අයියේ ඔන්න
    බයිට් එක සෙට් කරලා තියපන් ඔන්න
    තවත් එකේක් සෙට් කරගෙන ඔන්න
    හනික අපි එමි උබේ ගෙදර ඔන්න
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    O/L කරන කොට ආ පෙම් ............සිතු විලි
    A/L කොට නොආ පෙම් ..............සිතු විලි
    කෑම්පස් යන කොට නොආ පෙම් ......සිතු විලි
    මතක් වෙනකොට ඈති වෙනවා දුක් ...සිතු විලි
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බොතලයක් අරන් එමි අයියේ ඔන්න
    බයිට් එක සෙට් කරලා තියපන් ඔන්න
    තවත් එකේක් සෙට් කරගෙන ඔන්න
    හනික අපි එමි උබේ ගෙදර ඔන්න

    රෝස් චිකන් කට ගැස්මට හොද.........නේද
    තුන් දෙනාට බෝතලයක් වැඩි..........නැද්ද
    වැඩි වුනදාට දැමෙනවා මට හෙන........සද්ද
    පදමට අරන් අපි කවි කියමුද...........නැද්ද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සා පෙල වලදි ලාවට පෙම්..........කෙරුවාට
    පෙල වලදි ොරුවට මල්.........කැඩුවාට
    ොකු වී පෙමට එල කෙල්ලෙක්...සෙව්වා
    අශ්වය ගිහින් පුන්නක්කුත් කවා...........මට

     
    Last edited:

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    කරන්ට් එක නෑතුව අද හුටා පටා
    ලෑපේ බෑටරියත් තව නෑත හුටා පටා
    කවි මඩුවේත් මම තනියම හුටා පටා
    කවි මඩුව වසා මම යනවා හුටා පටා :P

    LOL
     

    Adfly

    Member
    Jun 30, 2012
    190
    7
    0
    අප්පා මොකෝ මේ සේරම දගලන්නේ...
    ඔක්කොම පොඩ්ඩො වාගේ මට තෙරෙන්නේ...
    නෑ වගෙ කවුරුත් මට පෑහෙන්නේ...
    නැද්දෝ පද හතර හරියට ගලපන්නේ...
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කෙල්ලෙක් ගියත් තනිකරමින් ඔබේ.....සිත
    තව එකියක් ඇත ගැනුමට ඔබගේ........අත
    හමුවුනුදාට සිඹලා ඔබ ඇයගේ...........වත
    කරගෙන බාරි සනසන්නට හැකිය........සිත
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අප්පා මොකෝ මේ සේරම දගලන්නේ...
    ඔක්කොම පොඩ්ඩො වාගේ මට තෙරෙන්නේ...
    නෑ වගෙ කවුරුත් මට පෑහෙන්නේ...
    නැද්දෝ පද හතර හරියට ගලපන්නේ...

    කවිවල ඇති රීති මින් පෙර නෑ........දන්නේ
    සිරිබෝ අයියා එය පහදා දිරි..........දුන්නේ
    වැරදි හදන් හිමි හිමිහිට..........නැගිටින්නේ
    සමහර විටදි සිව් පද නෑ.........ගැලපෙන්නේ
     

    Adfly

    Member
    Jun 30, 2012
    190
    7
    0
    වේලු සුමන කියනව එළකිරිම.... කතා
    මොනව උනත් ඇත්තයි ඔහු කීව.... කතා
    අනන්තවත් ඇත කෙල්ලන් මෙපුරේ...පුතා
    අඩන් එපා ගිය කෙල්ලන් ගැනම... සිතා
     

    Adfly

    Member
    Jun 30, 2012
    190
    7
    0
    සමා වෙන්න වේලු සුමන අයියන්ඩී...
    කවි කිවේ මම නිකමට කඩමඩී...
    සාස්තරේ මට දෙනවද අයියන්ඩී...
    මම තවමත් ඔබ සැමටම මලයන්ඩී...
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සමා වෙන්න වේලු සුමන අයියන්ඩී...
    කවි කිවේ මම නිකමට කඩමඩී...
    සාස්තරේ මට දෙනවද අයියන්ඩී...
    මම තවමත් ඔබ සැමටම මලයන්ඩී...

    කවි ගැන දන්න කිවියන් ඇත..........මලයන්ඩී

    පද ගෙතුමට තවමත් මම..............කිරිකෝ‍ඩී
    අසා ඔවුන්ගෙන් දැනගමු..............මලයන්ඩී
    මල්ලි උනත් ඔබ කවියට..............අයියන්ඩී