<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ශ්‍රී ෝයි අයිය කවි ෝකයෙ......ගුත්තිල
හෙල පද වලින් දත් කිඹුලා.........මහැදුරු
ාලිය සමග සංකපාල ේ..............මඩු
කවිකම් වලින් වැඩපෙන්වූ...........රජවරු

පැන්තර් මල්ලි ේ නූේ...........හිමිකරු
අවුකැලෑ පත්තර මඩු...........ගැහු
තව බර සෙට්එකක් හට සම තැන.......හිමිව
ඒ හැම මැදින් නිලක්ෂීයා මට............සිහි
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කවි වැල් වලින් නිති ලස්සන......කරලන්න
හදතුල හැගුම් පද ඔස්ේ...........එළිවන්න
හිරු දුටු පියුම මෙන් ජීවිත..........දිදුලන්න
හෙට දිනයෙදිත් කවි මඩුවට....පැමිණෙන්න
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අරුනලු නැගී පිබිදෙයි සිරි ලක් ......අම්මා
    යහගුණ වඩමු සැමටම පතුරා ......පෙම්මා
    සපැමිණ අදත් කවිමදුවට .........උදයෙම්මා
    අවසර පතමි ලැබ දෙන්නට කවි .....උම්මා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ලියනවා කේත මුලු දවසෙම රිදෙයි............අත
    එනිසා එන්න නොලැබුනේ කවි මඩුව.......වෙත
    ලැබුණා ඉඩක් එනමුත් දැන් පලක්...........නැත
    කවි සිතුවිලි නොමැති අද නිදි මතක්..........ඇත
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අවසර දෙයිද මෙහි සිටිනා කිවියෝ..........මට
    අලුතෙන් ඇවිත් කවි පද වැල්......ගොතන්නට
    එක්වුනොතින් ඔවුන් මා හට..........තලන්නට
    නොකියම යනවා කවි සිතුවිලි අරන්.......හෙට
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කෙල්ලන් චපලයැයි පෙර කල මම........සිතුවා
    මගේ සිතුවිලි දන්න කෙල්ලෙක්.........හමුවූවා
    ඇගේ අත අරන් දුර ගමනක් මම............ආවා
    පන්සල් ගිහින් සැමදා මගේ වනු..........පැතුවා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    එකත් පහුවෙලා ඇත දැන්නම් වැසෙයි..........ඇස
    අදත් උදෙන් නැගිටින එක තමයි................වස
    සැවුලත් අඩයි නව දවසක ඉසුරැ.................යස
    නින්දට යනවා අප හට දෙවි පිහිට...............මිස
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සැරින් සැරේ බැලුවෙමි මම අද.............දවසේ
    කිසිවෙකු සිටියේ නැහැ කීමට කවි......සිතොසේ
    කවියට අකුරැ තැබූ තැන රකිනෙමි........පණසේ
    එනිසා ලියලා යනවා කවියක්.............දුකසේ
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    සැරින් සැරේ බැලුවෙමි මම අද.............දවසේ
    කිසිවෙකු සිටියේ නැහැ කීමට කවි......සිතොසේ
    කවියට අකුරැ තැබූ තැන රකිනෙමි........පණසේ
    එනිසා ලියලා යනවා කවියක්.............දුකසේ



    සුමනේ අයියා තනියම දෙන .................ගේම
    අලුතින් කවි ලියා ගෙන එන ..................එම
    කවි මඩුව තනියම ඈදගෙන එන ..............එම
    දෙන්නට අමාරෑයි අයියේ උබ හට ...........ගේම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි කියා පාළුව මකා කවි මඩුවෙ නිතරම තනි.....රකිනවට
    මුව පුරා තුති පුදකරමි මා සත්තකින් ේළුව සුම...ොට
    වැඩ මැද්දෙ උව නිතර ඇවිදින් ඌට තම සහගෙ.දෙනවට
    සීස්ෝ ඔබ වැනිවු කවිොත් හයියක්ලු අේ සුපිරි...කවියට

     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\

    කොතරම් වෑඩ තිබුනත් අද ................දවසේ
    කවියක් කොටන්නට ආවයි මේ .........පෑත්තේ
    පරිනත ගුරන් අප හට දිරි ...............දෙන්නේ
    කවිය රෑකුමට අප සෑම මෙහි ............එන්නේ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කවි කියා පාළුව මකා කවි මඩුවෙ නිතරම තනි.....රකිනවට
    මුව පුරා තුති පුදකරමි මා සත්තකින් ේළුව සුම...ොට
    වැඩ මැද්දෙ උව නිතර ඇවිදින් ඌට තම සහගෙ.දෙනවට
    සීස්ෝ ඔබ වැනිවු කවිොත් හයියක්ලු අේ සුපිරි...කවියට

    මුලින්ම ලිව්ව විටදී මම මෙහි.......කවිය
    මා හට දිරි දීලා දුන්නේ ඔබ.........සවිය
    එනිසයි තවම පවතින්නේ මගේ....කවිය
    ඔබ වැනි මිතුරන්ය හැම විට මගේ..සවිය
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    සුමනේ අයියා තනියම දෙන .................ගේම
    අලුතින් කවි ලියා ගෙන එන ..................එම
    කවි මඩුව තනියම ඈදගෙන එන ..............එම
    දෙන්නට අමාරෑයි අයියේ උබ හට ...........ගේම

    පුද කර සිටිමි මගේ තුති මලේ ඔබට.....මෙදා
    කලහැකි යමක් ඇත්නම් අනේ මෙමට....සදා
    දිරියට ස්තුතියි සොහොයුර කියමි..........පුදා
    හැකි හැම විටම ලියනෙමි මම ජවය.....යොදා
     
    Last edited:
    Feb 13, 2013
    5
    2
    0
    දැක්කම ඇඬෙනවා දේවල් වගෙ....මේම
    ඇත්තට ලස්සනයි මම ආසයි........හරිම
    වෙන්නට ඕනෙ දැන් දැන් මේවගෙ..දේම
    අරින්ට නම් එපා මචංලා.............ගේම
     
    Last edited:
    Feb 13, 2013
    5
    2
    0
    පිටුවට මං ආවෙ අලූතින්...........අදය
    යහලූවෙකි පරණ එහි කිව්වේ......ඔහුය
    සිටියේ කොරවෙලා අතපය......නොලිය
    අද ඉඳලා ලියමි ඇරගන්නට........හිරිය
     
    • Like
    Reactions: Gasa84

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    දැක්කම ඇඬෙනවා දේවල් වගෙ....මේම
    ඇත්තට ලස්සනයි මම ආසයි........හරිම
    වෙන්නට ඕනෙ දැන් දැන් මේවගෙ..දේම
    අරින්ට නම් එපා මචංලා.............ගේම

    දිනුෂ්ක අයියා ඇවිදින් රස පද........ගොතලා
    ලස්සන පද පෙලක් දැන් ඇත මෙහි.....ලියලා
    එය දුටු විටදි මගේ කවි සිත සලිත.......වෙලා
    ලිව්වා මමත් ලාවට කවියක්..........ගොතලා