ශ්රී බෝයි අයිය කවි ලෝකයෙ......ගුත්තිලවේ
හෙල පද වලින් දත් කිඹුලා.........මහැදුරුවේ
මාලිය සමග සංකපාල මේ..............මඩුවේ
කවිකම් වලින් වැඩපෙන්වූ...........රජවරුවේ
පැන්තර් මල්ලි මේ නූලේ...........හිමිකරුවේ
අවුරෝ කැලෑ පත්තර මඩුවේ...........ගැහුවේ
තව බර සෙට්එකක් හට සම තැන.......හිමිවේ
ඒ හැම මැදින් නිලක්ෂීයා මට............සිහිවේ