දෙවෙනි පොස්ටුව කවි මඩුවට.....දුන්නදැක්කම ඇඬෙනවා දේවල් වගෙ....මේම
ඇත්තට ලස්සනයි මම ආසයි........හරිම
වෙන්නට ඕනෙ දැන් දැන් මේවගෙ..දේම
අරින්ට නම් එපා මචංලා.............ගේම
දිනුෂ්ක මල්ලි ආදරයෙන්......පිළිගන්න
ආවෙමි මමත් වැඩ දහසක් මැද....ඔන්න
වේලු සුමන සමගින් කවි......මුමුණන්න
රෑ බෝ වෙලා එන්නම් කවි මඩුව වෙත
අනික් කවියො ඔබ හා කවි කියනු ඇත
ආ විට යන්න හිතනම් මට දෙන්නෙ නැත
නොගියොත් මෙදා බත්පත වරදිනව ඇත




