ice tiyanna wirai neda.uba wena mokut kale nene...
මටත් පවු කියලා හිතුනා බං.. 
පස්සේ මෙයා ඇහුවා අනේ ගෙදර බටර් තියෙනවානම් චුට්ටක් ගාන්න බැරිද කියලා.. 
හරි ඉක්මනට නින්ද ගියා..
Chike mu kiyana wal kathaIce කැටේ මම Towel එකක ඔතලා අර රත්වෙච්චි තැනින් තිබ්බා..
රත් කරපු යකඩයක් වතුරට දැම්මා වගේ "ච්ස්ස්ස්ස්ස්" ගාලා සද්දෙත් එක්ක දුම දාන්න ගත්තා..
මටත් පවු කියලා හිතුනා බං..
ඉතින් අර Towel එක බම්බුව කියලා, නිකන්ම අයිස්කැටේ තිබ්බා..
පස්සේ මෙයා ඇහුවා අනේ ගෙදර බටර් තියෙනවානම් චුට්ටක් ගාන්න බැරිද කියලා..
"ඔය වෙලාවට නැති බටර් මොනවා කරන්නද බං.."
ඉතින් මම මගේ මේ..
මේ අත් දෙකෙන්..
උඹලට තේරෙනවනේ..
මගේ මේ අත් දෙකෙන් බටර් ටිකක් ගාලා, නින්ද යනකන් අතගගා හිටියා බං..
පව්..
හරි ඉක්මනට නින්ද ගියා..

Ice කැටේ මම Towel එකක ඔතලා අර රත්වෙච්චි තැනින් තිබ්බා..
රත් කරපු යකඩයක් වතුරට දැම්මා වගේ "ච්ස්ස්ස්ස්ස්" ගාලා සද්දෙත් එක්ක දුම දාන්න ගත්තා..
මටත් පවු කියලා හිතුනා බං..
ඉතින් අර Towel එක බම්බුව කියලා, නිකන්ම අයිස්කැටේ තිබ්බා..
පස්සේ මෙයා ඇහුවා අනේ ගෙදර බටර් තියෙනවානම් චුට්ටක් ගාන්න බැරිද කියලා..
"ඔය වෙලාවට නැති බටර් මොනවා කරන්නද බං.."
ඉතින් මම මගේ මේ..
මේ අත් දෙකෙන්..
උඹලට තේරෙනවනේ..
මගේ මේ අත් දෙකෙන් බටර් ටිකක් ගාලා, නින්ද යනකන් අතගගා හිටියා බං..
පව්..
හරි ඉක්මනට නින්ද ගියා..
වෙලාවට තමයි නින්ද ගියෙ............පොඩි එකාට
හරි සෝක් නේද..??
එයාට පුරුද්දක් තියෙනවා නිදාගන්නකොට ළඟ ඉන්න කෙනාට තුරුළුවෙලා නිදාගන්න..
හරි සෝක් නේද..??
රේල් පාර රත් වෙලා තිබුනොත් මොකද වෙන්නේ....
comm එකක් දාන්නම ඕන.
![]()
අඩෙ ,මටත් තියනවනෙ... මාර සොක් තමයි...
හරියටම සනීප වෙනකන් යන්නේ නැති කතාවක් කිව්වේ..
උඹ ආවේ නැති වුනාට කමක් නෑ..
එයා තාමත් මෙහෙනේ ඉන්නේ..
හරියටම සනීප වෙනකන් යන්නේ නැති කතාවක් කිව්වේ..