api 1200k deela full rice ekak genawa mehen. mas kallakwath na yaku hriyta bath witharai1000ක් වැඩිද. මේ ගානට සුපිරිම බිරියනි එකක් දෙන්න පුළුවන්.
api 1200k deela full rice ekak genawa mehen. mas kallakwath na yaku hriyta bath witharai1000ක් වැඩිද. මේ ගානට සුපිරිම බිරියනි එකක් දෙන්න පුළුවන්.
eka parak biriyaniyak kewa india walin, pattama rahak tibbe e wagema thamai Oil goda. Patta unhealthy. More tasty = More unhealthy

මම කන්න ආස ඉතින් බිරියනි තමයි වෙන මොනාද.උබ සාමාන්යෙන් කන්න කැමති රයිස්ද බිරියානිද?
දෙකක් නැතුව එකකින් ගේම ගහන්නේ බැරි වෙයිද?
------ Post added on Jul 2, 2024 at 5:20 PM
overrated shit. Biriyani kanawanam hoda pakisthan kadayakin kanna ona.වැල්ලවත්ත තලප්පකට්ටි එකේ රස ආතල් ,එකේ රෙසපිය හොයාගත්තනම් එල ❤