සුපිරි බිරියනි රෙසිපියක් තියෙනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    රහයි Marketing පාරයි අනුව තමා තීරණය වෙන්නේ
    Marketing පාර හොඳ උනත් රහ නැත්නම් Customers ලා හැලෙනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,030
    113
    Mother Earth
    උබ සාමාන්යෙන් කන්න කැමති රයිස්ද බිරියානිද?


    දෙකක් නැතුව එකකින් ගේම ගහන්නේ බැරි වෙයිද?
    ------ Post added on Jul 2, 2024 at 5:20 PM
    මම කන්න ආස ඉතින් බිරියනි තමයි වෙන මොනාද. 😍 පෝල් එකක් දාපන් වැඩියෙන්ම කන්න ආස රයිස්ද බිරියානිද කියලා. හැබැයි ඉතින් ගම්බද පැත්තක් නම් ඒ පැත්තේ වැඩිය පොෂ් ගෙවල් නැත්තම් ඉතින් රයිස් කඩයක් තමයි දාන්න හොඳ. හැබැයි ගොඩේ මිනිස්සු බිරියානි කාලා නැති නිසා අඩුවට දුන්නොත් අනිවා ට්‍රයි කරනවා. 🙂
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,091
    113
    වැල්ලවත්ත තලප්පකට්ටි එකේ රස ආතල් ,එකේ රෙසපිය හොයාගත්තනම් එල ❤