ගොඩක් හොද රෙසිපි එකක් තියෙනවා බිරියනි වලට . මගේ යාලුවෙක්ගෙ අදහස තමයි ඒ රෙසිපි එක පාවිච්චි කරලා කඩයක් දාන්න. ඔයාල හිතන විදියට බිරියානි කඩයක් දාන එකද හොද නැත්තන් හොද රෙසිපියකට රයිස් කඩයක් දාන එකද.
උබ සාමාන්යෙන් කන්න කැමති රයිස්ද බිරියානිද?බිරියානි කඩයක්.පස්සේ ඒක රයිස් කඩයක් කරපන්.
දෙකක් නැතුව එකකින් ගේම ගහන්නේ බැරි වෙයිද?biriyani
ඒකෙම special rice එක දෙන්න.
Biryani htto biryaniඋබ සාමාන්යෙන් කන්න කැමති රයිස්ද බිරියානිද?
දෙකක් නැතුව එකකින් ගේම ගහන්නේ බැරි වෙයිද?
------ Post added on Jul 2, 2024 at 5:20 PM
අපි බැලුවේ මචං ලාබයක් නැතුව දෙන්න පුළුවන් හොදම එකෙන් දීල පස්සේ ගාන වැඩි කරලා ලාබෙ හොයාගන්න.Biryani htto biryani
mulin biryani patan ganin. gana aduwen hoyana ayata small portion eak deepan monwahri adu karala.
sinhalu gnnawa
බිරියානි එකක් සාමාන්යෙන් දෙන්න පුළුවන් හොදම price එක මොකද්ද?Dekama dapan ekam kade.
තැන තමයි ප්‍රශ්නේ. තාම හිතාගන්න බැහැ කොහෙද දාන්නේ කියල. අපේ ගෙවල් තියෙන්නේ සීදුවෙ.Keep the recipe secret; if you can do the cooking yourself, the chances are that if your recipe hits, there will be tons of copycats. However, don't be discouraged; try it yourself on a small scale, and then you can improve the scale. I suggest you prepare the meal at your home and then sell it on the roadside. Good luck bro.
650/-බිරියානි එකක් සාමාන්යෙන් දෙන්න පුළුවන් හොදම price එක මොකද්ද?
1000ක් වැඩිද. මේ ගානට සුපිරිම බිරියනි එකක් දෙන්න පුළුවන්.650/-
එක්කෙනෙක්ට නෝමල් කන්න 650 පොඩි පොෂන් එකක් දාන්න Starbucks තියරිය යූස් කරන්න1000ක් වැඩිද. මේ ගානට සුපිරිම බිරියනි එකක් දෙන්න පුළුවන්.
ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා හැබැයි දැන් හැමතැනම වගේ 900 ට වැඩි බන්. අනික මිනිස්සුන්ට නියම රහට බ්රියනි එක දුන්නොත් ඕක ඊට වඩද් උනත් ගන්න උන් ගන්නවා. ගොඩක් උන් රසබලන්නේ. ඊළගට පෝෂන් එක. හැබැයි රහ සුපිරිනම් අනිත්ව අදාල නෑ.1000ක් වැඩිද. මේ ගානට සුපිරිම බිරියනි එකක් දෙන්න පුළුවන්.
biriyani කැමති නැති අයත් ඉන්නව. හැමදාම එකම ටේස්ට් උනත් මිනිස්සු හැලෙනව. option දෙන්න ඕනි customer ට.දෙකක් නැතුව එකකින් ගේම ගහන්නේ බැරි වෙයිද?