සුපිරි බිරියනි රෙසිපියක් තියෙනවා

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    ගොඩක් හොද රෙසිපි එකක් තියෙනවා බිරියනි වලට . මගේ යාලුවෙක්ගෙ අදහස තමයි ඒ රෙසිපි එක පාවිච්චි කරලා කඩයක් දාන්න. ඔයාල හිතන විදියට බිරියානි කඩයක් දාන එකද හොද නැත්තන් හොද රෙසිපියකට රයිස් කඩයක් දාන එකද.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    බිරියානි කඩයක්. 🙂 පස්සේ ඒක රයිස් කඩයක් කරපන්.
    උබ සාමාන්යෙන් කන්න කැමති රයිස්ද බිරියානිද?

    biriyani
    ඒකෙම special rice එක දෙන්න.
    දෙකක් නැතුව එකකින් ගේම ගහන්නේ බැරි වෙයිද?
    ------ Post added on Jul 2, 2024 at 5:20 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    උබ සාමාන්යෙන් කන්න කැමති රයිස්ද බිරියානිද?


    දෙකක් නැතුව එකකින් ගේම ගහන්නේ බැරි වෙයිද?
    ------ Post added on Jul 2, 2024 at 5:20 PM
    Biryani htto biryani

    mulin biryani patan ganin. gana aduwen hoyana ayata small portion eak deepan monwahri adu karala.
    sinhalu gnnawa
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    Biryani htto biryani

    mulin biryani patan ganin. gana aduwen hoyana ayata small portion eak deepan monwahri adu karala.
    sinhalu gnnawa
    අපි බැලුවේ මචං ලාබයක් නැතුව දෙන්න පුළුවන් හොදම එකෙන් දීල පස්සේ ගාන වැඩි කරලා ලාබෙ හොයාගන්න.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    Keep the recipe secret; you can do the cooking yourself. If your recipe hits, there will be tons of copycats. However, don't be discouraged; try it yourself on a small scale, and then you can improve the scale. I suggest you prepare the meal at your home and then sell it on the roadside. Good luck bro.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    Dekama dapan ekam kade.
    බිරියානි එකක් සාමාන්යෙන් දෙන්න පුළුවන් හොදම price එක මොකද්ද?

    Keep the recipe secret; if you can do the cooking yourself, the chances are that if your recipe hits, there will be tons of copycats. However, don't be discouraged; try it yourself on a small scale, and then you can improve the scale. I suggest you prepare the meal at your home and then sell it on the roadside. Good luck bro.
    තැන තමයි ප්‍රශ්නේ. තාම හිතාගන්න බැහැ කොහෙද දාන්නේ කියල. අපේ ගෙවල් තියෙන්නේ සීදුවෙ.
    ------ Post added on Jul 2, 2024 at 5:27 PM
     
    • Like
    Reactions: Solo Rider

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    1000ක් වැඩිද. මේ ගානට සුපිරිම බිරියනි එකක් දෙන්න පුළුවන්.
    එක්කෙනෙක්ට නෝමල් කන්න 650 පොඩි පොෂන් එකක් දාන්න Starbucks තියරිය යූස් කරන්න
    පොඩි එක කාලා බැලුවහම හොදනම් මිනිස්සු ලොකු එකට යනවා.. එතකොට 1250 වුනත් කමක් නැහැ... පැත්ත අනුව බලන්න කොළඹ වෙන්නේ එහෙමයි ( Colombo 1-15)
     
    • Like
    Reactions: Solo Rider

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    1000ක් වැඩිද. මේ ගානට සුපිරිම බිරියනි එකක් දෙන්න පුළුවන්.
    ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා හැබැයි දැන් හැමතැනම වගේ 900 ට වැඩි බන්. අනික මිනිස්සුන්ට නියම රහට බ්රියනි එක දුන්නොත් ඕක ඊට වඩද් උනත් ගන්න උන් ගන්නවා. ගොඩක් උන් රසබලන්නේ. ඊළගට පෝෂන් එක. හැබැයි රහ සුපිරිනම් අනිත්ව අදාල නෑ.

    දැන් වෙලා තියෙන්නේ ගොඩක් තැන්වල රහ නෑ .නමට බිරියානි.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දෙකක් නැතුව එකකින් ගේම ගහන්නේ බැරි වෙයිද?
    biriyani කැමති නැති අයත් ඉන්නව. හැමදාම එකම ටේස්ට් උනත් මිනිස්සු හැලෙනව. option දෙන්න ඕනි customer ට.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    කොහොම කලත් මෙහෙ ටේස්ට් එකට හදපු එකක් වෙන්න වෙනවා ඉතින්. නැත්තම් අපේ උන්ට කටේ තියන්න බෑ.

    අහුරු පිටින් දාල හදන එවා අපිට සෙට් නැහැනේ