මැදපෙරදිග මන් රැකියාව කරන කාලෙ මලයාලි පොරවල් මන් ඇසුරු කරා.මලයාලම් ෆිල්ම් බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ. කොලිටි එක මේන්ටේන් කරනවා ගානට. ඒවට හරියන ඕඩියන්ස් එකක් ඉන්නව ඇති නේ. ඒක තමයි හිතාගන්න බැරි. ඉන්දියාවනේ...
මේකත් සුපිරි. මලයාලම්ද කියල මතක නෑ
------ Post added on Mar 16, 2024 at 10:13 PM
උන්ගෙ ප්‍රාන්තෙ මන් හිතන්නෙ ජනගහනය අපෙ රටෙ ජනගහනයටත් වඩා වැඩී .
ඒ වගෙම උන්ගෙ එවුන් උන්ගෙ දේට මුල් තැන දෙනවා.
උන් කොච්චර ඉංග්‍රිසි ෆිල්ම්ස් ,හින්දි ෆිල්ම්ස් තිබ්බත් එව්වා බැලුවත් උන්ගෙ ෆිල්ම් එකක් ආවොත් උන් මාරම උද්යොගයකින් යනවා ඒක බලන්න .මන් ඒක දැකපු දෙයක් .
උන් බටහිර අනුකරණය කරන්නෙ නැහැ අපි තරම් .
උන් උන්ගෙ කමට මුල් තැන.
අපි කරන්නෙ අනුකරණයක් නොවැ.ඒකත් හරියට කරගන්න බැහැ .
hena oluwa