සුපිරි රූපවාහිනි කතාමාලාවක අවසානය...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,454
    1
    17,245
    113
    −273.15°C
    සුපිරි රූපවාහිනි කතාමාලාවක අවසානය...

    -Banshee-Banner-Season-4-banshee-tv-series-39335260-1024-512.jpg

    2013 වසරේ විකාශය වීම පටන් අරන් සීසන් 4කින් කතාව අවසන් වුනා.මම බලපු තවත් එක් සුපිරි කතාවක් කියලා මේක කියන්න පුලුවන්.පැයක ධාවන කාලයකින් යුත් මෙය කොටස් 38කින් සමන්විතයි. Action, Crime, Drama යටතේ තමයි මේක වර්ගීකරණය වෙලා තියෙන්නේ.මෙහි එන ඇතැම් දර්ශන නිසා මෙය 18+ එකක් වෙනවා.;)

    "බැන්ශේ" කියන්නේ ඇමරිකාවේ එක්තරා ගමක්. මේ ගම පිහිටා තියෙන්නේ නගරයෙන් හුඟක් ඈත්වයි. ඔය ගමට දැනට ඇමරිකාවේ සුප්‍රසිද්දම සොරා අවුරුදු පහලවක් හිරේ ඉඳලා නිදහස් වෙලා පැමිණෙනවා. ඒ ඔහුගේ පරණ පෙම්වතිය සොයාගෙන. ඒ ඔවුන් දෙදෙනා අවසන් වරට කරන ලස සොරකමෙන් සොරකන් කරන ලද දියමන්ති වල ඔහුගේ පංගුව ලබාගැනීමටයි. නමුත් ඇය තමාගේ ඇත්ත අනන්‍යතාවය වෙනස් කරමින් ව්‍යාජ නමකින් තමයි මේ ගමේ ජිවත් වෙන්නේ. ඒ මොවුන් දෙදෙනාව ඝාතනය කර දියමන්ති ලබාගැනීමත තවත් කොටසක් මොවුන්ව සොයනවා. නමුත් ඔහුට ඇයව මුණගැසෙන්න පෙර , යම් සිද්දියකට මුහුණපාන්න සිදුවෙනවා. මේ හේතුව නිසා මේ රටේ කුප්‍රකට සොරාට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවක් ලැබෙනවා. ඒ වෙන කිසිවකු නෙමෙයි එම නගරයට පැමිණෙන අලුත් ෂෙරිෆ් පොලිස් නිලධාරියා වීමටයි. මේ සිදුවීම වෙන්නේ ටිකක් අමුතුම ආකාරයට. ඔය අතර මෙම නගරයේ සෑම අපරාධ ක්‍රියාවක්ම මෙහෙයවන බලවත් පුද්ගලයෙක් සිටිනවා. ඔහු මේ අලුත් ෂෙරිෆ් සමඟ ටිකක් වෙනස් ආකාරයේ ගැටුමක් ආරම්භ කරනවා. ඔන්න ඕක තමයි කතා සාරාංශය වෙන්නේ. මේ කතාව තුල ඇක්ෂන්, සටන්, අඩුවක් නැතුව බලන්න පුළුවන්, ඇක්ෂන් චිත්‍රපටි වලට එහෙම ප්‍රියකරන ප්‍රේක්ෂකයින්ට මේ රුපවාහිනී කතා මාලාවට අනිවාර්යෙන් අසා කරයි. හැබැයි මෙය අතිශයින් වැඩිහිටියන්ට පමණක් වූ කතා මාලාවක්. විශේෂයෙන්ම යම් දර්ශන සහ භාෂාව නිසා තමයි එහෙම කියන්නේ. ඒ නිසා බලන්න පෙර සිතා බලන්න. එක සීසන් එකක් බලන්නකෝ සීසන් 4ම බලයි.එක දිගට බලන් ඉන්න පුලුවන්.

    Season 1

    Season 2

    Season 3

    Season 4

    The premise is a bit "eh" if you know what I mean, but once you actually start to watch it, you're hooked.:yes::yes:

    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,454
    1
    17,245
    113
    −273.15°C
    ඕකේ ස්ටෝරිය මොකක්ද?

    "බැන්ශේ" කියන්නේ ඇමරිකාවේ එක්තරා ගමක්. මේ ගම පිහිටා තියෙන්නේ නගරයෙන් හුඟක් ඈත්වයි. ඔය ගමට දැනට ඇමරිකාවේ සුප්‍රසිද්දම සොරා අවුරුදු පහලවක් හිරේ ඉඳලා නිදහස් වෙලා පැමිණෙනවා. ඒ ඔහුගේ පරණ පෙම්වතිය සොයාගෙන. ඒ ඔවුන් දෙදෙනා අවසන් වරට කරන ලස සොරකමෙන් සොරකන් කරන ලද දියමන්ති වල ඔහුගේ පංගුව ලබාගැනීමටයි. නමුත් ඇය තමාගේ ඇත්ත අනන්‍යතාවය වෙනස් කරමින් ව්‍යාජ නමකින් තමයි මේ ගමේ ජිවත් වෙන්නේ. ඒ මොවුන් දෙදෙනාව ඝාතනය කර දියමන්ති ලබාගැනීමත තවත් කොටසක් මොවුන්ව සොයනවා. නමුත් ඔහුට ඇයව මුණගැසෙන්න පෙර , යම් සිද්දියකට මුහුණපාන්න සිදුවෙනවා. මේ හේතුව නිසා මේ රටේ කුප්‍රකට සොරාට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවක් ලැබෙනවා. ඒ වෙන කිසිවකු නෙමෙයි එම නගරයට පැමිණෙන අලුත් ෂෙරිෆ් පොලිස් නිලධාරියා වීමටයි. මේ සිදුවීම වෙන්නේ ටිකක් අමුතුම ආකාරයට. ඔය අතර මෙම නගරයේ සෑම අපරාධ ක්‍රියාවක්ම මෙහෙයවන බලවත් පුද්ගලයෙක් සිටිනවා. ඔහු මේ අලුත් ෂෙරිෆ් සමඟ ටිකක් වෙනස් ආකාරයේ ගැටුමක් ආරම්භ කරනවා. ඔන්න ඕක තමයි කතා සාරාංශය වෙන්නේ. මේ කතාව තුල ඇක්ෂන්, සටන්, අඩුවක් නැතුව බලන්න පුළුවන්, ඇක්ෂන් චිත්‍රපටි වලට එහෙම ප්‍රියකරන ප්‍රේක්ෂකයින්ට මේ රුපවාහිනී කතා මාලාවට අනිවාර්යෙන් අසා කරයි. හැබැයි මෙය අතිශයින් වැඩිහිටියන්ට පමණක් වූ කතා මාලාවක්. විශේෂයෙන්ම යම් දර්ශන සහ භාෂාව නිසා තමයි එහෙම කියන්නේ. ඒ නිසා බලන්න පෙර සිතා බලන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;);););)