- සුපිරි වදන් -

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබලා දැකලා ඇතිනේ සමහර වදන්/පාඨ/කවි තියෙනවා හිතට දැක්ක සැනින් ෆුල් අන්දොස් වෙලා යන..

    අන්න එම ඒවා මේ ත්‍රෙඩ් එකේ ශෙයා කරගමු...

    :rofl::rofl::rofl:

    • Like
    Reactions: DAMER and kterulz

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    උදේ ම හිරුටත් කලින් ඇහැඇරියේ අම්මාය.
    හිරු මියගියටත් පස්සේ හැමදාම නින්දට ගියේ අම්මාය.
    හිරු මරෙන්නටත් පෙරම අම්මා ඇහැ පියා ගත්තාය.:(

    සන්නස්ගල මහත්තයාගේ අම්ම පොතේ දැක්කේ
     
    • Like
    Reactions: sha2009

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලිද මගේනම් මා ලිදේ නම් කාටවත් ඇයි වේදනා

    :dull::dull::dull:

    මම හිතන්නේ උබේ ලිද ගබුරුය් ලනුව කොටය් වගේ සිද්දියක් නේද??

    අව්ලක් නැහැ මංගල රාත්තිරියේ කිරියේ සේටර් එකට කතා කරපන්

    රිදෙන්නම දුන්න
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    උදේ ම හිරුටත් කලින් ඇහැඇරියේ අම්මාය.
    හිරු මියගියටත් පස්සේ හැමදාම නින්දට ගියේ අම්මාය.
    හිරු මරෙන්නටත් පෙරම අම්මා ඇහැ පියා ගත්තාය.:(

    සන්නස්ගල මහත්තයාගේ අම්ම පොතේ දැක්කේ

    :confused::confused::confused:

    රිදුන...හ්ම්ම්ම්

    මට තාම ඔය පොත කියවන්න සෙට් උනේ නැහැ මචන්

    සරසවි එකේ තියේද?

    2000 සිට ලංකාවේ ඉන්න නියමම පොරක්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    :confused::confused::confused:

    රිදුන...හ්ම්ම්ම්

    මට තාම ඔය පොත කියවන්න සෙට් උනේ නැහැ මචන්

    සරසවි එකේ තියේද?

    2000 සිට ලංකාවේ ඉන්න නියමම පොරක්

    මන් මේ පැත්තේ කඩේකින් ගත්තේ,අම්ම ගෙනත් දුන්නේ :love:.පුලුවන්නම් හොයන් කියවපන්.මාත් ඔක්කොම කියවන්න උනේ නැහැ.කියවපු කොල්ලෙක් කවදාවත් නොසලකා ඉන්න එකක් නැහැ අම්මට
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    මන් මේ පැත්තේ කඩේකින් ගත්තේ,අම්ම ගෙනත් දුන්නේ :love:.පුලුවන්නම් හොයන් කියවපන්.මාත් ඔක්කොම කියවන්න උනේ නැහැ.කියවපු කොල්ලෙක් කවදාවත් නොසලකා ඉන්න එකක් නැහැ අම්මට

    :yes::yes::yes::yes:

    මම ඇහුවා මචන් දෙරණට සන්නස්ගලය් අනිත් අර සින්දු හදන බුවය් ගෙන්නලා පබා කරපු ෂෝ එකක්..

    බය්ට් උනේ නං නැහැ පොඩ්ඩෙන් පබා.. :rofl::rofl::rofl:

    සන්නස්ගල මද හරියේදී කියන්න ගත්තා බන් උගේ කතාව..හප්පේ ඇඩුනේ නැති එක විතරය් බන්
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    :yes::yes::yes::yes:

    මම ඇහුවා මචන් දෙරණට සන්නස්ගලය් අනිත් අර සින්දු හදන බුවය් ගෙන්නලා පබා කරපු ෂෝ එකක්..

    බය්ට් උනේ නං නැහැ පොඩ්ඩෙන් පබා.. :rofl::rofl::rofl:

    සන්නස්ගල මද හරියේදී කියන්න ගත්තා බන් උගේ කතාව..හප්පේ ඇඩුනේ නැති එක විතරය් බන්

    මොකද්ද මචන් ප්‍රෝග්‍රැම් එක ?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: ඇයි මීට කලින් මේ වගේ ත්‍රේඩ් එකක් තිබ්බ දැක්කෙ නැද්ද? :oo: නිකන් වැඩක් බලන් යමන් LKS යන්න.. :rofl: :rofl: Link අහන්න එපා මතක නෑ බං සිරස්තලය. :(