උබලා දැකලා ඇතිනේ සමහර වදන්/පාඨ/කවි තියෙනවා හිතට දැක්ක සැනින් ෆුල් අන්දොස් වෙලා යන..
අන්න එම ඒවා මේ ත්රෙඩ් එකේ ශෙයා කරගමු...



අන්න එම ඒවා මේ ත්රෙඩ් එකේ ශෙයා කරගමු...






ලිද මගේනම් මා ලිදේ නම් කාටවත් ඇයි වේදනා



උදේ ම හිරුටත් කලින් ඇහැඇරියේ අම්මාය.
හිරු මියගියටත් පස්සේ හැමදාම නින්දට ගියේ අම්මාය.
හිරු මරෙන්නටත් පෙරම අම්මා ඇහැ පියා ගත්තාය.
සන්නස්ගල මහත්තයාගේ අම්ම පොතේ දැක්කේ



රිදුන...හ්ම්ම්ම්
මට තාම ඔය පොත කියවන්න සෙට් උනේ නැහැ මචන්
සරසවි එකේ තියේද?
2000 සිට ලංකාවේ ඉන්න නියමම පොරක්
.පුලුවන්නම් හොයන් කියවපන්.මාත් ඔක්කොම කියවන්න උනේ නැහැ.කියවපු කොල්ලෙක් කවදාවත් නොසලකා ඉන්න එකක් නැහැ අම්මටමන් මේ පැත්තේ කඩේකින් ගත්තේ,අම්ම ගෙනත් දුන්නේ.පුලුවන්නම් හොයන් කියවපන්.මාත් ඔක්කොම කියවන්න උනේ නැහැ.කියවපු කොල්ලෙක් කවදාවත් නොසලකා ඉන්න එකක් නැහැ අම්මට







මම ඇහුවා මචන් දෙරණට සන්නස්ගලය් අනිත් අර සින්දු හදන බුවය් ගෙන්නලා පබා කරපු ෂෝ එකක්..
බය්ට් උනේ නං නැහැ පොඩ්ඩෙන් පබා..
සන්නස්ගල මද හරියේදී කියන්න ගත්තා බන් උගේ කතාව..හප්පේ ඇඩුනේ නැති එක විතරය් බන්
^ මතක නැහැ බන් දෙරණේ ගිය එකක්ද කොහෙද
link එකක්වත් හොයගෙන බලන්න හිතුන බන් ඒකයි අහුවෙ.
ඇයි මීට කලින් මේ වගේ ත්රේඩ් එකක් තිබ්බ දැක්කෙ නැද්ද?
නිකන් වැඩක් බලන් යමන් LKS යන්න..
Link අහන්න එපා මතක නෑ බං සිරස්තලය. 