කෙනෙක් කන්නේ මොනවද.... බිව්වේ මොනවද කියන එකෙන් ඇති වැඩක් නැහැ.... ඒ පුද්ගලයාගේ ක්රියාව තමයි වැදගත්... කොච්චර සිංහල කෑම කෑවත් වැඩක් නැහැ අනිත් පැත්තෙන් ගිහිල්ල reporter ලා අරන් ගිහිල්ල මරනවා නං, වාස් නෝනිස්ට ගැහුවහම ගුටි කාපු එකා ගෙදර... ස්ත්රී දුෂණය කරපු උන් එළියේ නං... නිකන් රට ණය කර කර කරන ආයෝජන වලින් පලක් නැත්තන්.... අවුරුදු 9ක් රට පාලනය කරලා තවත් තන්හාවේ නැහෙනවා.... කන්නේ මොනවද බිව්වේ මොනවද වැඩක් නැහැ.... ඕන එයා රට පාලනය කරන විදියයි....