සුපිරි වෙනස .. හිකෑස්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සුපිරි වෙනස .. හිකෑස්

    1918959_1727133470902656_987409466385252802_n.jpg
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    කෙනෙක් කන්නේ මොනවද.... බිව්වේ මොනවද කියන එකෙන් ඇති වැඩක් නැහැ.... ඒ පුද්ගලයාගේ ක්‍රියාව තමයි වැදගත්... කොච්චර සිංහල කෑම කෑවත් වැඩක් නැහැ අනිත් පැත්තෙන් ගිහිල්ල reporter ලා අරන් ගිහිල්ල මරනවා නං, වාස් නෝනිස්ට ගැහුවහම ගුටි කාපු එකා ගෙදර... ස්ත්‍රී දුෂණය කරපු උන් එළියේ නං... නිකන් රට ණය කර කර කරන ආයෝජන වලින් පලක් නැත්තන්.... අවුරුදු 9ක් රට පාලනය කරලා තවත් තන්හාවේ නැහෙනවා.... කන්නේ මොනවද බිව්වේ මොනවද වැඩක් නැහැ.... ඕන එයා රට පාලනය කරන විදියයි....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    චාල්ස් කුමාරයට කැවුම් කවලා චීනට ඉදි ආප්ප කවලා ශර්මට ලැවරියා දීලා,අන්තිමට අතිජාත මිත්‍රයට ආප්ප කවලා සුමනදාසයට කියලා ඔය කරගත්ත හරිය මදැ..