සුපිරි වෙලදසැල් Vs අහිංසක වෙළදුන්

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    සුපිරි වෙලදසැල් Vs අහිංසක වෙළදුන්

    550443_406195066086343_1996411941_n.jpg

    ගත්තේ කජුවත්තෙන්
    රීපොස්ට් නම් සොරි
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    prashne thiyenne eyalagen ganna dewal pirisidu da kiyana eka.
    mama dakala thiyena hugak eva harima apirisidui. api danne ne super market eke thiyena eva clean da kiyala.but apirisidui kiyala penne nane.
    ඔයාගෙ කතාව ගැනත් නම් ටිකක් හිතන්න ඕන තමයි.:rolleyes::rolleyes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒ බයිලා වලින් වැඩක් නෑ. හොද තැනින් අපි ගන්නේ.
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    සුපිරි වෙළද සැල් වල වැඩ කරන මිනිස්සුත් ඒ පඩියෙන් අවශ්‍ය දේවල් මිලදී ගන්නවා දරුවෝ ඉස්කෝලේ යවනවා.
    දෙපැත්තක් තියනවා,පාරිබෝගිකයෝ විදිහට ලාබ පහසු ගුණාත්මක දේ බලල ගන්නවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සුපිරි වෙළද සැල් වල වැඩ කරන මිනිස්සුත් ඒ පඩියෙන් අවශ්‍ය දේවල් මිලදී ගන්නවා දරුවෝ ඉස්කෝලේ යවනවා.
    දෙපැත්තක් තියනවා,පාරිබෝගිකයෝ විදිහට ලාබ පහසු ගුණාත්මක දේ බලල ගන්නවා
    :)ow
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    prashne thiyenne eyalagen ganna dewal pirisidu da kiyana eka.
    mama dakala thiyena hugak eva harima apirisidui. api danne ne super market eke thiyena eva clean da kiyala.but apirisidui kiyala penne nane.
    :)සහෝ හරි.. නමුත් මෙහෙම දෙයක් තියෙනවා.. ඔය Food City වල තියෙන පළතුරු සහ එළවළු වර්ගත් 100% ගුණාත්මක භාවයෙන් යුක්තයි කියලා අපිට කියන්න බැහැ.. මොකද ඒවට කල් තබාගන්න බෙහෙත් වර්ග විදිනවා.. සහෝ Food City එකෙන් ඇපල් ගෙඩියක් හරි දොඩම් ගෙඩියක් හරි අරගෙන බලන්නකො.. ඔයාට වැටහෙයි..
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    :)සහෝ හරි.. නමුත් මෙහෙම දෙයක් තියෙනවා.. ඔය Food City වල තියෙන පළතුරු සහ එළවළු වර්ගත් 100% ගුණාත්මක භාවයෙන් යුක්තයි කියලා අපිට කියන්න බැහැ.. මොකද ඒවට කල් තබාගන්න බෙහෙත් වර්ග විදිනවා.. සහෝ Food City එකෙන් ඇපල් ගෙඩියක් හරි දොඩම් ගෙඩියක් හරි අරගෙන බලන්නකො.. ඔයාට වැටහෙයි..

    :yes::yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    prashne thiyenne eyalagen ganna dewal pirisidu da kiyana eka.
    mama dakala thiyena hugak eva harima apirisidui. api danne ne super market eke thiyena eva clean da kiyala.but apirisidui kiyala penne nane.

    ඒ වගේම තමයි ඔය කියන සමහරු මොත්තෙ කාරයො... හැමෝම නෙමෙයි, සමහර අය... ඒ ගොල්ලො ගෙවන මුදලට වටින දේවල් දෙන්නෙ නැහැ. බොරුව දාන්නෙ. ඒකත් එක හේතුවක් මිනිස්සු සුපර් මාකට් වලට යන්න... :yes: