සුපිරි වෙලදසෑල් වල දිගු පොලිම්...........

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිංහලු හොඳටම කලබල වෙලා...ෆූඩ් city වල හාල් ඉවරවෙනවා ඉවරවිල්ලක්....හම්මෝ. අද සිංහලු panic උනා කියන්නේ ඕක තව සතියයි...චීනෙට අන්ත උනත් අපේ උන් ආයිත් corona එක්කත් ආතල් එකේ ඉන්නවා :dull: :dull: :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සිංහලු පැනික් බයි කරන්න ඕන නැහැ මම එනවනෙ හැමදාම!

    -චූං පාං කාරයා
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    haal ganna bari una:(...kadu muguru tikak ekathu kara gatta...warenko kaama hinge:lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,935
    113
    -~උලක් උඩ-~
    මාත් මගෙ බයික් එක මොඩිෆයි කරන්න ඕනෙ..ක්‍රෑශ් බාර් එකක් වගේ මොකක් හරි ඉස්සරහින් හයිකරලා, ෆ්ලෑශ් ලයිට් දෙකක් විතර දැල් ගහලා හයි කරලා , ෆුල් ෆේස් ෆෙල්මට් එකක් අරන්, දෙපැත්තෙ අර අමතර දේවලුයි පෙට්‍රලුයි දාගෙන යන්න පෙට්ටි දෙකක් හයි කරලා බය හිතෙන පේන්ට් වර්ක් එකක් කරන්න ඕනෙ:sorry::sorry::yes::yes::D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar57610_58.gif