ඔය එකෙක්වත් රට ගොඩගන්න එන උන් නෙමෙයි , බල පෙරේතකමට කල්ලි ගැහෙන උන්.
ඇයි යකෝ රට ගොඩ ගන්න ඕනේ නැද්ද?
------ Post added on Dec 27, 2025 at 12:29 PM
රට ගොඩගන්න බොක්කෙන් එන නායකයෙක් ලංකාවේ දේශපාලනය තුල නෑ. ඔක්කම පල් හොරු හා දූශිතයි
ඔය එකෙක්වත් රට ගොඩගන්න එන උන් නෙමෙයි , බල පෙරේතකමට කල්ලි ගැහෙන උන්.
ඇයි යකෝ රට ගොඩ ගන්න ඕනේ නැද්ද?
------ Post added on Dec 27, 2025 at 12:29 PM
එහෙම කියන්න එපා ලොක්කා. නාමල්ට චාන්ස් එකක් දෙමු. ඒ කාලේ වගේ සුපිරියට කරයිඔය එකෙක්වත් රට ගොඩගන්න එන උන් නෙමෙයි , බල පෙරේතකමට කල්ලි ගැහෙන උන්.
රට ගොඩගන්න බොක්කෙන් එන නායකයෙක් ලංකාවේ දේශපාලනය තුල නෑ. ඔක්කම පල් හොරු හා දූශිතයි
ඌව ගේනවා , පිලීපීනේ වගේ අප්පව පන්නලා පුතාව ගේනවා.එහෙම කියන්න එපා ලොක්කා. නාමල්ට චාන්ස් එකක් දෙමු. ඒ කාලේ වගේ සුපිරියට කරයි
ඔතන ඉන්න බහුතරයක් නාමල්ට විරුද්ධයි . තව කොටසක් සජිත්ට විරුද්ධයි. පොදු සාධකය සොයන්න වෙනවාමයි. එහෙම නොවුණොත් අනාථයි.පොදු අපේක්ෂකයෙකු ගේන පෙරනිමිති
පිලිපිනේ ඉන්නේ හමුදා පාලකයෝ. නාමල් කියන්නේ සමාජේ එක්ක ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක්ඌව ගේනවා , පිලීපීනේ වගේ අප්පව පන්නලා පුතාව ගේනවා.
එදාට හාක්‍රොස් පටාස් එකක් බීලා වැලලෙන්න වෙන්නෙ සිංහලූට
සජියට නම් කොහොමත් අපෙත් කැමැත්තක් නෑ. ඒ උනාට චරිත් ලා වගේ සජබේ අයත් නාමල් එක්ක හිටගෙන ඉන්නේ දැන්ඔතන ඉන්න බහුතරයක් නාමල්ට විරුද්ධයි . තව කොටසක් සජිත්ට විරුද්ධයි. පොදු සාධකය සොයන්න වෙනවාමයි. එහෙම නොවුණොත් අනාථයි.
පිලිපීනේ ඉන්නේ මාකෝස්ගේ පුතා සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්පිලිපිනේ ඉන්නේ හමුදා පාලකයෝ. නාමල් කියන්නේ සමාජේ එක්ක ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක්
එල. ගුඩ් ලක්.යකෝ චරිත් සේපාල්, චන්න කොච්චර ප්රසිද්ධ අය ඉන්නවද. ජෙප්පොන්ට රිදෙන්න දෙන්නේ රට වෙනුවෙන්
එහෙමයි කියල නාමල් ගේ අඩුවක් මන් දකින්නේ නෑපිලිපීනේ ඉන්නේ මාකෝස්ගේ පුතා සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්
ඒ කවුද? එහෙම ආතක් පාතක් නැති උන් නාමල් ලග නෑඅර පාරෙ කැමරා අටවන් කියෝ කියෝ හිටපු එකත් ඉන්නව නෙහ් හොද ගානක් හම්බෙන්න ඇති
ඌම ආතක්පාතක් නැති එකෙක්නෙ ලග ඉන්නෙත් එහෙම උන් තමා...ආවෙ ලිස්ට් එකෙන් ඉන්නෙ ඇප පිට රට බාරගන්න බලාපොරොත්තුවඑහෙමයි කියල නාමල් ගේ අඩුවක් මන් දකින්නේ නෑ
ඒ කවුද? එහෙම ආතක් පාතක් නැති උන් නාමල් ලග නෑ
------ Post added on Dec 27, 2025 at 1:27 PM
උඹ නම් මාර ආතල් එකක් ගන්නේඑහෙමයි කියල නාමල් ගේ අඩුවක් මන් දකින්නේ නෑ
ඒ කවුද? එහෙම ආතක් පාතක් නැති උන් නාමල් ලග නෑ
------ Post added on Dec 27, 2025 at 1:27 PM
නාමල් කියන්නේ සජියගේ මල්ලිඑහෙමයි කියල නාමල් ගේ අඩුවක් මන් දකින්නේ නෑ
උබට මේක ආතල් එකක් වගේ පෙන්නේ උබ ජෙප්පෙක් නිසා. අපි මේ රට හදන්න බලන්නේ නාමල් එක්කඋඹ නම් මාර ආතල් එකක් ගන්නේ
ජෙප්පෝ අමු පචයෝ සේපාල් ව රැවට්ටුවා රුපවාහිනියේ සභාපති කම දෙනවා කියල. සේපාල් මාලිමාවට කෝටියක් කියල සින්දුත් හැදුවනේ. ඒවා දැකල මාලිමාවේ මිනිස්සු තමා සේපල්ට බලෙන් ස්ටුඩියෝ හදලත් දුන්නේ. එත් ලපය අන්තිමට පොල්ල තිබ්බ. ජෙප්පෝ වගේ නෙමේ දැන් සේපාල්ට නාමල් බොසා හොදට සලකනවා. කෙලින්ම තරු පහේ හෝටල් වල ජෙප්පොන්ට හිතන්නවත් බෑ .Sepal npp yakoow
ඌව විතරයි මන්නම් දන්නේ
රටේ ඉන්න බහුතරය කොහොමත් අනුරව ගෙදර යවන්න තමයි බලන් ඉන්නේ ආයේ නොඑන්නමජීවිතේට දැකලා නැති එවුන් ටිකක් කියනවා ජනාදිපති ගෙදර යවනවාලු. ගුඩ් ලක්.![]()
කලින් එහෙම කරන්න බලන් ඉඳලානේ බන් රටේ මිනිස්සු ශ්‍රමදානයක් දාලා වැඩේ කොලේ. එනි වේ.... Good Luckරටේ ඉන්න බහුතරය කොහොමත් අනුරව ගෙදර යවන්න තමයි බලන් ඉන්නේ ආයේ නොඑන්නම
ඉතින් උබ දන්න අය ඇරෙන්න රටේ ඉන්න අනෙක් මිනිස්සුන්ව උබ කොහොමත් ජීවිතේට දැකලා නෑ තමයි ගොනෝ