කොහොමද අපේ සෙට් එකේ ගැම්ම. පහු ගිය ටිකේම උදේ රෑ නොබලා මහන්සි වෙලා ජෙප්පොන්ට ඇට්ටි හැලෙන්න දුන්නා. ඊලග අව්රුද්දෙ ලපයා ගෙදර යවලා තමා අපේ වැඩ ඉවර කරන්නේ. නාමල් බොස් ගානේ පොඩි පාටියක් සෙට් කලා කට්ටියටම නත්තලට. ජය ඔක්කොටම.
අපේ නාමල් බොස් ගේ පොදු විපක්ෂේ media සෙට් එක.මොක්කුද මේ?
පිස්සුද යකෝ ජෙප්පෝ නෙමේ අපි. නාමල් බොස් ගේ සෙට් එකNPP washing Machines da
මඩ නෙමේ යකෝ ලපය පන්නල නාමල් ගේනකම් අපි දිවා රෑ නොබලා වැඩado comment dala mada gahanwata gewanawa da...![]()
maru ne..
අපි දේශප්‍රේමී මාධ්‍ය බලකාය යකෝSLPP washing Machines
අන්න ඒකයි ජෙප්පෝ කියන්නේ හිගන්නෝ. අපේ කට්ටියට නම් හොදට සලකනවා නාමල් බොස්. Scotch එකක් ගහල 5-Star ඩිනර් එකක් ගන්නවා කියන්නේ ජෙප්පොන්ට හීන. රට වෙනුවෙන් නේ මේ හැමදේමJvp උන් කඩේ යන්නේ නොමිලේ
NPP washing Machines da
කෙදිරිලි ත්‍රෙඩ් පොන්නයො දෙන්නත් ඔතන ඉන්නවද?කොහොමද අපේ සෙට් එකේ ගැම්ම. පහු ගිය ටිකේම උදේ රෑ නොබලා මහන්සි වෙලා ජෙප්පොන්ට ඇට්ටි හැලෙන්න දුන්නා. ඊලග අව්රුද්දෙ ලපයා ගෙදර යවලා තමා අපේ වැඩ ඉවර කරන්නේ. නාමල් බොස් ගානේ පොඩි පාටියක් සෙට් කලා කට්ටියටම නත්තලට. ජය ඔක්කොටම.
View attachment 260666
පොරත් චරිත්ගේ සෙට් තමා වැඩිය එහෙම highlight වෙලා නෑ සේපාල් ලා වගේවම්පැත්තෙ ඉස්සරහම ඉඳන් දෙවෙනියට ඉන්න මෙරුන්පාට කෙනා සහ ඊට පිටිපස්සේ ඉන්න කන්නාඩි දාපු කෙනා කවුඅද බන් ?
ඒ මොක්කුද?කෙදිරිලි ත්‍රෙඩ් පොන්නයො දෙන්නත් ඔතන ඉන්නවද?
ඒ කවුද?
යකෝ චරිත් සේපාල්, චන්න කොච්චර ප්‍රසිද්ධ අය ඉන්නවද. ජෙප්පොන්ට රිදෙන්න දෙන්නේ රට වෙනුවෙන්ජීවිතේට දැකලා නැති එවුන් ටිකක් කියනවා ජනාදිපති ගෙදර යවනවාලු. ගුඩ් ලක්.![]()
පොදු නෑ. ඒත් නාමල් තමා 2029පොදු අපේක්ෂකයෙකු ගේන පෙරනිමිති
ඇයි යකෝ රට ගොඩ ගන්න ඕනේ නැද්ද?එලම , ගහපන් වැටෙන්නම ජෙප්පන්ට සුභ පතනවා . ඒත් ජන්දෙනම් දෙන් නෑ තොපිට![]()