සුපිරි සිතුවම්
ඇතුළට ඇවිත්ම බලන්න
ඇතුළට ඇවිත්ම බලන්න
අපි හැමදාම දකින්නේ වෙනත් රටවල ඉන්න කලාකරුවන් විසින් අඳින ලද චිත්රනේ,අද මම කියන්න යන්නේ ලංකාවේ ඉන්න එහෙම කෙනෙක් ගැන,මෙයා වැඩිය කවුරුවත් දන්නෙ නැති කෙනෙක්.මගේ නංගි තමා මෙයා ගැන කිවුවෙ,හොඳ හැකියාවක් තියෙන ළමයෙක්.NIBM යන අයනම් මෙයා ගැන දන්නවා ඇති.මෙයාගෙ page එකට ගිහින් තව චිත්ර බලන්න,මම කිහිපයක් දාන්නම්
The Art of Perception by Sanjeewani Wijewardhane
https://www.facebook.com/pages/The-Art-of-Perception-by-Sanjeewani-Wijewardhane/248161368620223
මේ පූජත් එක්ක ඉන්නේ මේ චිත්ර අඳින නංගි තමා.....
The Art of Perception by Sanjeewani Wijewardhane
https://www.facebook.com/pages/The-Art-of-Perception-by-Sanjeewani-Wijewardhane/248161368620223
මේ පූජත් එක්ක ඉන්නේ මේ චිත්ර අඳින නංගි තමා.....