සුපිරි සිතුවම්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සුපිරි සිතුවම්

    ඇතුළට ඇවිත්ම බලන්න

    අපි හැමදාම දකින්නේ වෙනත් රටවල ඉන්න කලාකරුවන් විසින් අඳින ලද චිත්‍රනේ,අද මම කියන්න යන්නේ ලංකාවේ ඉන්න එහෙම කෙනෙක් ගැන,මෙයා වැඩිය කවුරුවත් දන්නෙ නැති කෙනෙක්.මගේ නංගි තමා මෙයා ගැන කිවුවෙ,හොඳ හැකියාවක් තියෙන ළමයෙක්.NIBM යන අයනම් මෙයා ගැන දන්නවා ඇති.මෙයාගෙ page එකට ගිහින් තව චිත්‍ර බලන්න,මම කිහිපයක් දාන්නම්


    The Art of Perception by Sanjeewani Wijewardhane

    https://www.facebook.com/pages/The-Art-of-Perception-by-Sanjeewani-Wijewardhane/248161368620223


    drw4_zps146c2553.jpg


    drw6_zpsf1a611a6.jpg



    drw5_zps49717760.jpg



    drw1_zps10a790a3.jpg



    drw3_zps4654b9e7.jpg



    en2_zps5e988f08.jpg



    en1_zps14f506f4.jpg



    proc1_zps1d7e8f8b.jpg



    pic1_zpsf5f3a45f.jpg



    proc5_zpsebdec17b.jpg



    proc3_zpsbd7cabb8.jpg



    proc4_zps22ac909b.jpg



    stu1_zps1f098a14.jpg



    stu2_zps8dfe4b8e.jpg



    stu3_zps46983361.jpg



    we2_zpsc00c0c17.jpg



    we1_zps4e12fc4e.jpg



    මේ පූජත් එක්ක ඉන්නේ මේ චිත්‍ර අඳින නංගි තමා.....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    SUPIRI ART MACHAN..........


    pattai machn Rep +3

    wow..really talented girl :yes:

    Damn superb talent ,

    මරුසිරා;16203730 said:
    පට්ට ලස්සනයිනේ හරියට ෆොටෝ ගහල වගේ ..හොද හැකියාවක් තියෙන කෙනෙක් ..

    රේප් +2

    :yes::yes::yes::yes: