මේ සිද්ධිය මට ආයේ මතක් උනේ මේ වීඩියෝ එක දැක්කට පස්සේ. Documentary එකනම් සුපිරියට කරලා තියෙනවා.
Video link:
මේකේ විදියට මේ වැඩේ කරලා තියෙන්නේ පයිලට් නම් එහෙම කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද බන්
පොරට mental issue එකක් තිබිලා වෙන්න ඕනේ. හැබැයි එහෙම නම් තනියෙන් suicide කරගන්න නැතුව ඇයි මෙහෙම දෙයක් කළේ 
Video link:
මේකේ විදියට මේ වැඩේ කරලා තියෙන්නේ පයිලට් නම් එහෙම කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද බන්