සුපිරි documentary එකක් හම්බ උනා - Malaysian flight 370 ගැන

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මේ සිද්ධිය මට ආයේ මතක් උනේ මේ වීඩියෝ එක දැක්කට පස්සේ. Documentary එකනම් සුපිරියට කරලා තියෙනවා.

    Video link:



    මේකේ විදියට මේ වැඩේ කරලා තියෙන්නේ පයිලට් නම් එහෙම කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද බන් 😕 පොරට mental issue එකක් තිබිලා වෙන්න ඕනේ. හැබැයි එහෙම නම් තනියෙන් suicide කරගන්න නැතුව ඇයි මෙහෙම දෙයක් කළේ 😕