සුපිරි TV Series එකක්...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ළඟදී Sahsiyet කියල Turkish TV series එකක් බැලුවා. (IMDB Ratings = 9.1).

    https://www.imdb.com/title/tt7920978/?ref_=nv_sr_1?ref_=nv_sr_1

    මේකෙ plot එක කෙටියෙන් *Spoilers*

    තුර්කිය මුස්ලිම් රටක්. බටහිර සංස්කෘතියත් තියනවා. මේකේ ඈත ගමක මිනිස්සු වගයක් තමන්ගේ ශාස්තෘවරයා නිවැරදි දෙයක් බව දේශනා කල (නමුත් නීති විරෝධී විය හැකි) ක්‍රියාවක් කරනවා. Morally හරි දෙයක් නිසා කාටවත් මේක ගැන පසුතැවීමක් හෝ කණගාටුවක් කවදාවත් ඇති වෙන්නේ නෑ. නමුත් වෙනත් ආගමකට අයත් නූගත් පුද්ගලයෙක් පමණක් මේකට විරුද්ධ වෙනවා.

    පසුව මෙම නීති විරෝධී (නමුත් morally correct) දේ ගැන සාක්ෂි ටික වෙනත් මුස්ලිම් පුද්ගලයෙක් අතට යනවා. ඔහුට මෙය පේන්නේ වරදක් විදිහට. දශක ගණනකට පසුව ඔහු serial killer කෙනෙක් වෙලා අරුන් එක එකා බාවනවා...

    දැන් මෙතන ආතල්ම සීන් එක තමයි ප්‍රශ්ණයට සැබෑවටම වගකිවයුතු ආගමට, දර්ශනයට හෝ ශාස්තෘවරයාට අබ ඇටයක් තරම් දෝශාරෝපණයක් නොකර, ඒ ගැන වචනයක් වත් නොකියා කතාව ලස්සනට ඉවර කිරීම. හැමෝම බනින්නේ මිනිස්සුන්ට හා ප්‍රදේශයට. සහජීවනේ™ ඇට් ඉට්ස් බෙස්ට්.

    Anyway, great series.



    Download (480p)

    https://drive.google.com/drive/folders/13TAOjAN4xc4u0ZfAq2nLgqK_TAS0AmMU
     
    • Like
    Reactions: Omega_Jay