සුපිරි TV Show එකක්

pancha88

Member
Jul 30, 2015
168
15
0
Mind Your Language (1977–1986)
3AHMoaP.jpg

මේක ගොඩක් පරනයි. මාත් තාම season 2 බලන්නේ. ඔක්කොම season 4ක් තියනවා. සුපිරි කියල හිතුන හින්ද කිරියෙ කොල්ලො එක්ක බෙදා ගන්න හිතුන. මේක 1977 release උන UK TV Show එකක්. IMDB වල 8.9ක් තියනවා. පටන් ගත්ත වෙලේ ඉඳන්ම හිනා වෙන්න පුළුවන්. විවිධ රටවල් වලින් එංගලන්තෙට සංක්‍රමණය උන set එකක් එන English class එකක් ගැන තමයි මේ කතාව පුරාවටම තියන්නේ. මං බලල තියන කොමඩි වලින් Friends වලට විතරයි දෙවෙනි මේක.

Season 1 - 3 torrent (මේකේ season 4 නැහැ)
https://kickass.unblocked.la/mind-your-language-s01-to-s03-sitcom-xvid-slimoo-t8241877.html

Season 4ම තියන dvds 5ක් ඇවිත් තියනවා. මේකේ ඔක්කොම තියනවා
https://kickass.unblocked.la/mind-your-language-vol-1-dvdrip-ganja00-t2416454.html#comment
https://kickass.unblocked.la/mind-your-language-vol-2-dvdrip-ganja00-t2471925.html
https://kickass.unblocked.la/mind-your-language-vol-3-dvdrip-ganja00-t2518774.html
https://kickass.unblocked.la/mind-your-language-vol-4-dvdrip-ganja00-t2601489.html
https://kickass.unblocked.la/mind-your-language-vol-5-dvdrip-ganja00-t5442768.html#comment
 

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේක copy කරලා හිරු එකේ දැන් එකක් යනවා.
    සිරසේ කාලෙකට කලින් රජ කඩුව හැදුවේ මේක copy කරලා
    ස්වර්ණවාහිනියේ නයිට් ලර්නර්ස් තම මුලින්ම මේක copy කලේ.

    පුලුවන්නම් හිනා නොවී බලන්න
     

    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    මේක copy කරලා හිරු එකේ දැන් එකක් යනවා.
    සිරසේ කාලෙකට කලින් රජ කඩුව හැදුවේ මේක copy කරලා
    ස්වර්ණවාහිනියේ නයිට් ලර්නර්ස් තම මුලින්ම මේක copy කලේ.

    පුලුවන්නම් හිනා නොවී බලන්න

    sira sira :lol::lol: