Mind Your Language (1977–1986)
මේක ගොඩක් පරනයි. මාත් තාම season 2 බලන්නේ. ඔක්කොම season 4ක් තියනවා. සුපිරි කියල හිතුන හින්ද කිරියෙ කොල්ලො එක්ක බෙදා ගන්න හිතුන. මේක 1977 release උන UK TV Show එකක්. IMDB වල 8.9ක් තියනවා. පටන් ගත්ත වෙලේ ඉඳන්ම හිනා වෙන්න පුළුවන්. විවිධ රටවල් වලින් එංගලන්තෙට සංක්රමණය උන set එකක් එන English class එකක් ගැන තමයි මේ කතාව පුරාවටම තියන්නේ. මං බලල තියන කොමඩි වලින් Friends වලට විතරයි දෙවෙනි මේක.
Season 1 - 3 torrent (මේකේ season 4 නැහැ)
https://kickass.unblocked.la/mind-your-language-s01-to-s03-sitcom-xvid-slimoo-t8241877.html
Season 4ම තියන dvds 5ක් ඇවිත් තියනවා. මේකේ ඔක්කොම තියනවා
https://kickass.unblocked.la/mind-your-language-vol-1-dvdrip-ganja00-t2416454.html#comment
https://kickass.unblocked.la/mind-your-language-vol-2-dvdrip-ganja00-t2471925.html
https://kickass.unblocked.la/mind-your-language-vol-3-dvdrip-ganja00-t2518774.html
https://kickass.unblocked.la/mind-your-language-vol-4-dvdrip-ganja00-t2601489.html
https://kickass.unblocked.la/mind-your-language-vol-5-dvdrip-ganja00-t5442768.html#comment