සුපිරි_දන්සැලක්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    පින් සිද්ද වෙන වැඩක්. හැබැයි ඉතින් පෝලිම ඇති කිලෝමීටර් ගානක් දුරට. ඇගිල්ලක් ගහන්න වෙන්නේ නෑ :dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දන්සල කියන්නේ නැති බැරි, ඇති හැකි කියල විශේෂයෙන් තෝරලා දෙන එකක් නෙමේනේ.
    ඕක පැවත එන්නේ වන්දනාවේ යන නඩ වල පහසුව උදෙසා නේ. එහෙමයි කියල අද කාලේ මිනිස්සු කොළඹ ඉඳල අනුරාධපුරේට පයින් යන්නේ නෑනේ.
    කාලයත් එක්ක සංස්කෘතිය රැක ගනිමින්ම ඒ වටිනාකම් ආරක්ෂාවෙන විදිහට වැඩ කරන්න ඕනේ.
    දන්සල කියන එකත් මේ වගේ කාලානුරුපිව අලුත් වෙන්න ඕනේ.
    වැඩේ සුපිරියට, පිරිසිඳුව කරලා තියෙනවා.
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    එහෙම අයට එන්ඩ එපා කියලා නෑනේ...අනික ඉතින් මමනම් හිතන්නෙ චේතනාව තමයි වැදගත්..කාට දුන්නත් පින එකයි...නැති බැරි අයත් කන්ඩ ඇති ඉතින් :)

    හරියටම හරි.....:yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: CorD SaC

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Gotha hukanno man ahuwe karune boss geda kiyala pakayo ,
    Ape ayyala set ekak uge gawa wada karala awa karune bosa awa ape gamakata gahanna ape eun wahana kudu karala yawwe ekay hutto ahuwe ... gon pakaya kapapu rep eka gaha ganin thoge puke


    man ube rep kapuwe na. + rep deela athi balapan
     
    • Like
    Reactions: hichchiputha

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    vu1.jpg