සුපිරි_හඳක්_අද_රෑ
අවුරුදු 30කට පස්සේ දුර්ලභ ඝනයේ සුපිරි හඳක් අද රෑ අහසේ.
දුර්ලභ ඝනයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (27) රැය පහන්වීමෙන් අනතුරුව, සිදුවන බව තාරකා විද්‍යාඥයන් පවසනවා.
වඩාත් දීප්තිමත් වඩාත් විශාල වූ පූර්ණ චන්ද්‍රයා දිස්වීමෙන් අනතුරුව මෙම චන්ද්‍රග්‍රහණය සිදුවීම විශේෂත්වයක්. මේ ආකාරයේ චන්ද්‍රග්‍රහණයක් වාර්තා වන්නේ වසර 30 කට පසුව බවයි ඇමෙරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළේ.
අද බිනර පෝදා පායන පුන් සඳ බටහිර ලෝකය හඳුවන්නේ සුපර් මූන් යනුවෙන්. ඒ වෙනදාට වඩා 17% ක විශාලත්වයෙන් සහ 30% ක දීප්තිමත් භාවයකින් චන්ද්‍රයා පෑයීම හේතුවෙන්.
ඉන් අනතුරුව, එනම්, සඳුදා අලූයම් කාලයේ මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවනු ඇති. මේ හේතුවෙන් සැප්තැම්බර් 28 වනදා වඩදිය මට්ටම තරමක් වැඩිවුවහොත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.