සුපිරි_හඳක්_අද_රෑ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සුපිරි_හඳක්_අද_රෑ

අවුරුදු 30කට පස්සේ දුර්ලභ ඝනයේ සුපිරි හඳක් අද රෑ අහසේ.

Full-Moon-in-Cloudy-Sky.jpg


දුර්ලභ ඝනයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (27) රැය පහන්වීමෙන් අනතුරුව, සිදුවන බව තාරකා විද්‍යාඥයන් පවසනවා.

වඩාත් දීප්තිමත් වඩාත් විශාල වූ පූර්ණ චන්ද්‍රයා දිස්වීමෙන් අනතුරුව මෙම චන්ද්‍රග්‍රහණය සිදුවීම විශේෂත්වයක්. මේ ආකාරයේ චන්ද්‍රග්‍රහණයක් වාර්තා වන්නේ වසර 30 කට පසුව බවයි ඇමෙරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළේ.



අද බිනර පෝදා පායන පුන් සඳ බටහිර ලෝකය හඳුවන්නේ සුපර් මූන් යනුවෙන්. ඒ වෙනදාට වඩා 17% ක විශාලත්වයෙන් සහ 30% ක දීප්තිමත් භාවයකින් චන්ද්‍රයා පෑයීම හේතුවෙන්.

ඉන් අනතුරුව, එනම්, සඳුදා අලූයම් කාලයේ මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවනු ඇති. මේ හේතුවෙන් සැප්තැම්බර් 28 වනදා වඩදිය මට්ටම තරමක් වැඩිවුවහොත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
චන්ද්‍රග්‍රහණය නිසා වඩදිය මට්ටමත් වැඩිවෙනවද බොලේ :baffled: :baffled:
පාන්දර :confused: :confused:
නැඟිටින්නෙ කොහොමද යකෝ ඊට හොඳයි පාන්දර වෙනකං නැඟිටගෙන ඉන්නව :yes: :yes:
හැබැයි ඉතිං හැම අවුරුද්දකම ඔහොම එකක් බලන්න හදනකොටම එදාට අහස පිරෙන්න වලාකුලු :sorry: :sorry:
හෙටත් එහෙම්මම වෙයිද දන්නෑ :sorry: :sorry:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
චන්ද්‍රග්‍රහණයක් newei.ara planet keepayak saamantharawa dis wena case ekak tiyenne

සිසිජියක්ද ?
එහෙම ප්ලැනට් කිහිපයක් සමාන්තර වුනාට අමුතුවෙන් දෙයක් පේන්ණෑ බං :no: :no:
එක්ස් ෆයිල්ස් වල වගේ නම් මිනිස්සුන්ගෙ හැසිරීමවත් වෙනස් වෙනව :baffled: :baffled: