සුපිරි_Power_Bank_එකක්_ගෙදරදීම_හදමු

Samiya071

Active member
  • Jun 15, 2016
    77
    45
    28
    සුපිරි_Power_Bank_එකක්_ගෙදරදීම_හදමු

    මේ video එකෙන් මන් කියන්නෙ ගෙදරදීම power bank එකක් හදාගන්නේ කොහොමද කියල. ගොඩක් අය මේ දවස්වල fake power bank වලට අහුවෙනව. ඒ ඔක්කොටම විසදුම තමයි තමන්ම එකක් හදාගන්න එක.. :)
    Rs.500 කට වඩා අඩු ගානකට සුපිරි power bank එකක් හදාගන්න පුළුවන්.
    video එක බලල යාළුවොන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා.
    ප්‍රශ්න තියෙනවනම් පහල comment කරන්න.
    මේ වගේ තවත් video බලන්න channel එක Subscribe කරන්න.. :):)