සුපුවත් අරණේ ජේසු භාවනාව !

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සුපුවත් අරණේ ජේසු භාවනාව !

    සුපුවත් අරණේ ජේසු භාවනාව !

    මැල්කම් ඇතුළු පාදිලියන්ගේ මෙවන් නිර්වස්ත්‍ර ක්‍රියා... සාම්ප්‍රදායික කිතුණුවන්ට කල බරපතල අපහාසයකි.....

    මේ කියන්න යන්නේ කිතුනුවෝ කිතුදහමට පයින් ගසා බුදු දහම වැලද ගත් කතාවක් නොවේ, බුදු දහමේ අනුකරණයක් ලෙස රීමික්ස් ජේසු භාවනාවක් පිලිබදවයි.

    දිනෙන් දින මිසදිටු කතෝලික ආගම හැර යන හිස් ගෙඩි රැක ගැනීම සදහා මේ වන විටත් කතෝලික සභාවේ මැල්කම් උන්නැහේ ඇතුලු පාදිලියන් විවිධ ක්‍රමෝපායන් අත්හදා බලමින් සිටී, එවන් එක් ක්‍රියාදාමයක් නම් රාගම තේවත්ත පල්ලි ගුබ්බැයම හෙවත් විජාතික වැසිලිකාවයි.හෙළ සංස්කෘතිය අමු අමුවේ වනසමින් අවජාතිකත්වය ප්‍රදර්ශනය කල ප්‍රධානම ස්ථානය එයයි. ඉන් නොනැවතී පල්ලි ගුබ්බැයම් සදහා බෞද්ධ විහාරස්ථාන සදහා යොදනා නම් එනම් ආරාමය, අරණ, විහාරය ආදිය යෙදීමද කතෝලික පාදිලියන් විසින් සිදුකරමින් සිටී.එයින්ද නොනැවතී පාදිලියන් සදහා භාවිතා කල නම ''පියතුමා'' වෙනුවට ''හිමිපාණන් වහන්සේ'' යන්න භාවිතා කිරීමද බහුලව සිදුවෙමින් පවතී.
    මේ.......
    ඊටත් හාස්පසින් වෙනස් වු භාවනා වැඩමුලුවකි, මෛත්‍රීය භාවනාවද, නො එසේ නම් විධර්ශනා භාවනාවද , නැත මෙය ඊමික්ස් කල ''ජේසුස් ප්ලස් මරියා භාවනාවයි''.
    මේ අතිශය පිලිකුල් සහගත වු කාරණාවකි.
    තව නොබෝදිනකින්ම පාදිලියන් ස්වර්ගස්ථ වීම නවතා නිවන් දකිනු ඇත.ඊට පෙරාතුව සෝවාන් , සකෘදාගාමී අනාගාමී, අරහත් රහත් ඵලයන්ද ලැබ ගන්නවා නිසැකයි...

    බෙත්ලෙහෙම් පුරේ... දිළිදු ගව ලෙනේ...
    හෙක් හෙක්....
    කියලා වැඩක් නැ මම මේ නත්තල් සෝන්ග්ස් කැල්ලක් කියන්ඩයි තැනුවේ, පට්ටෙට හිනා යන පොටෝ කැල්ලක් දැක්කා නෙව.
    සාමේ රජින්දා...ජේසු හිගන්නා...
    හෝ හෝ සොරි මෙයාලා... ජේසු හිගන්නා නෙමෙයි වැරදුනා, මැල්කම් හිගන්නා.ඉතින් මේකනේ ජේසුව ඉස්සරහට දාගෙන මහා ලොකු මූලධර්මවාදී පදනම් විරහිත කිතු ආගම කරපින්න ගත්ත කතෝලික පල්ලිය කරන නොහොබිනා වැඩ දැක්කම ජේසු උනත් ආයෙත් මේ ලෝකෙට එන එකක් නැ නෙව.ඔය උජාරුවට පාදිලි රාලලා කියන්නේ ජේසු ජීවමානයි කියලා, හරි ජීවමාන උනත් මේ විදිහට කතෝලික පල්ලිය හෙළ ඉතිහාසය සංස්කෘතිය කොල්ල කනවා දැක්කා නම් කුරුසෙන් ඇනගෙන නෙව මැරෙන්නේ. හා නැද්ද මෙයා...
    කොහොම හරි කුරුස ලොට්ට ඉස්සරහා දන ගහලා අත්දෙක මිට මොලවලා සාම්ප්‍රධායික කිත්තා කිව්වේ අනේ දෙවියනේ මා කල පව් වලට කමා කරත්වා කියලා, දැන් කොහෙද අප්පා ඒවා.. දැන් ඉතින් ජේසු භාවනාව කරලා මරියා සිහිකොරලා නෙව පව් වලට කමා කොරන්නේ.

    පහණ ලගයි.... ආලෝකේ දුරයි....
    මිත්‍යා කිතු ආගම දැන්වත් අතැරපල්ලා, බලපල්ලා කිත්තො කොච්චර බංකොලොත්ද කියලා.බුදු දහමේ දේවල් අනුකරනය කොරන්නේ නැතුව වරෙල්ලකෝ බුද්ධගමට අදහලා බලපල්ලා.උබලාගේ නීච කිතු ආගම වගේද කියලා.තාමත් හරි හමන් දැක්මක් නැති ජේසු තුමා උනත් උබලාගේ මේ පරි වැඩ දැකලා චාටර් වෙනවා ඇති නෙව.මොකද ලගදීම උබලා කියාවී ජේසු ඉන්නේ සුවර්ගස්තේ නෙමෙයිය, නිර්වානයේය කියලා...හෙක් හෙක්...
    ඇඩෙනවා තනි ඇහට නෙමෙයි ඇස් දෙකටම මැල්කොම් කොල්ලාගේ වැඩ දැක්කම....
    හනේ හනිච්චන්...කනේ කඩුක්කන් කිව්වලු...

    විලිලැල්ලා නැතිකම පාදිලි කමටත් වඩා ලොකුයි කිව්වලු !
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    1zyu547.jpg
    1zyu547.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mata kurusayo pennanna baha visheshayenma sinha wes aragena
    net eke hambayonta burana ewun, nathnam uba hithai
    maath kurusayek kiyala.
    FB daana hama ekakma gona wage meke danna epa
    anthimata renna pu guuth nathiwa yanna wenne.
    thamange oluwen hithapan bawana karanna aithiya
    thiyenne apita vitharada kiyala. anith agam ewaye
    ithihasaya hoyala balapan.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් ඕව හැම එකටම අපේ වැරදිත් තියෙනවා මොකද අපේ එවුන්ට සල්ලි,කන්න බොන්න දෙනවනම් ආගම් පට ගාලා වැළඳ ගන්නවා ,අපි දන්නා කට්ටියක් හිටිය කඩුවෙලට කිට්ටුව ,හදිසියේ ඒ පවුලේ තාත්තා නැති වුණා ,ගැනීයි ළමයි ටිකයි ඔක්කොම මොකක්ද අමුතු කුරුස ආගමකට බැදුණා,උන් අපිටත් කිව්වේ පැලෙන්න සල්ලි දෙනවා අපිව america යවනවා ඔය වගේ ලොරි talks ,පස්සේ ටික කාලයක් ගියාට පස්සේ පල්ලියෙන් මුන්ව අත හැරියා ,මුන්ට දැන් ගමේ පන්සලට යන්නත් බෑ රෙද්දක් ඇදගෙන,බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ ,ලඟම ඉන්න නෑදෑයොත් නැති වුණා ,හැබැයි මුන් නැති වෙච්ච තාත්තා මතක් කරලා දානයක්වත් දෙන්නේ නෑ,මේ ආගම් වලට යනකොට උන්ට කියනවා බුදු පිළිම පාගන්න කඩා දමන්න කියලා ,මුන් ඒවත් කරලා තමා ඔය රෙද්දවල් වලට යන්නේ ,හැබැයි දැන් උන් ක්‍රමේ වෙනස් කරලා ,මේක තමා අලුත්ම වැඩේ,ඊට පස්සේ ටික කාලෙකින් කියයි බාවනා තිබ්බේ උන්ගේ ආගමේ කියලා ,මුනුත් හම්බයෝ වගේම තමයි හැබැයි එකම වෙනස මුන් උන් වගේ අන්තවාදියෝ නෙවේ,
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    රිදිලා හොදටම රිදිලා!!!
    බුරන්න කලින් හොයලා බලපන් භාවනාවේ ආරම්භය කොතැනද කියලා.

    http://en.wikipedia.org/wiki/History_of_meditation

    ක්‍රිස්තියානි ආගමේත් භාවනාව තියෙනවා.
    http://en.wikipedia.org/wiki/Christian_Meditation

    සමත භාවනාව නම් තිබුනා. නිවන් දකින්න පුළුවන් සමත භාවනාවෙන් නෙවෙයි මිට්ටො. විදර්ශනා භාවනාව කියලා දුන්නෙ බුදු හාමුදුරුවො. අනේ ඔවු. ලංකාවෙ කොහෙවත් නොතිබිච්චි භාවනාව එකපාරට පටන් අරන් ඒ මදිවට දැන් පාදිලි උන්නාන්සෙලා දැන් හිමියො වෙලා. ලොල් ඕයි. සිල්වලා අඩු කුලේ කියලා කියනවානෙ ඒ නිකන් නෙවෙයි. සුද්දට රෙද්ද උස්සලා සිංහල බෞද්ධයො පාවලා දීලා තාන්න මාන්නවලට ආගම් වෙනස් කරපු උන්ගෙන් පැවතෙන්නෙ උඹලා. ලොල්.
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සමත භාවනාව නම් තිබුනා. නිවන් දකින්න පුළුවන් සමත භාවනාවෙන් නෙවෙයි මිට්ටො. විදර්ශනා භාවනාව කියලා දුන්නෙ බුදු හාමුදුරුවො. අනේ ඔවු. ලංකාවෙ කොහෙවත් නොතිබිච්චි භාවනාව එකපාරට පටන් අරන් ඒ මදිවට දැන් පාදිලි උන්නාන්සෙලා දැන් හිමියො වෙලා. පල්ලි අඩු කුලේ කියලා. නිකන් නෙවෙයි. සුද්දට රෙද්ද උස්සලා සිංහල බෞද්ධයො පාවලා දීලා තාන්න මාන්නවලට ආගම් වෙනස් කරපු උන්ගෙන් පැවතෙන්නෙ උඹලා. ලොල්.

    කියල වැඩක් නෑ මුන්ට පානදුරාවාදය දෙන්න ඕනෙ :yes::yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    කියල වැඩක් නෑ මුන්ට පානදුරාවාදය දෙන්න ඕනෙ :yes::yes:

    මුන්ගෙ අතීතෙ ගැන මුන්ට කතා කරන්නෙ නැහැනෙ. මුන්ගෙ සාමය සමගිය ඒ කාලෙ කොහෙද දන්නෑ තිබ්බෙ. මීට අවුරුදු හැත්තෑවක් පස්සට ගියා නම් සුද්දගෙ කාලෙ පාදිලියොන්ට තිබ්බ තැන් එක්ක ලංකාවෙ බෞද්ධයොන්ගෙ තැන කොහොමද කියලා බලාගන්න තිබ්බා. මුන්ගෙ පාදිලි හැත්ත ඉස්කොල ටික ගැහැව්ව රට වටේ බෞද්ධ ස්ංස්කෘතිය සියල්ල දියාරු කරලා කතෝලික පාලනතන්ත්‍රය. සිංහල බෞද්ධයොන්ට කරපු කුඩුකේඩුකම්. හෙන්ද්‍රි පේදිරිස් මහත්තයව මරපු හැටි මුන්ට කියන්න ඕනෙ නැහැනෙ. අනගාරික ධර්මපාලතුමා නොවෙන්න අද ලංකාවෙ බුද්ධාගම නෑ.
     
    Last edited:

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    සමත භාවනාව නම් තිබුනා. නිවන් දකින්න පුළුවන් සමත භාවනාවෙන් නෙවෙයි මිට්ටො. විදර්ශනා භාවනාව කියලා දුන්නෙ බුදු හාමුදුරුවො. අනේ ඔවු. ලංකාවෙ කොහෙවත් නොතිබිච්චි භාවනාව එකපාරට පටන් අරන් ඒ මදිවට දැන් පාදිලි උන්නාන්සෙලා දැන් හිමියො වෙලා. ලොල් ඕයි. සිල්වලා අඩු කුලේ කියලා කියනවානෙ ඒ නිකන් නෙවෙයි. සුද්දට රෙද්ද උස්සලා සිංහල බෞද්ධයො පාවලා දීලා තාන්න මාන්නවලට ආගම් වෙනස් කරපු උන්ගෙන් පැවතෙන්නෙ උඹලා. ලොල්.

    :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අරාබින්ට සහා සුද්දට රෙදි උස්සපු එවුන්ගෙන් තමයි පිළිවෙලින් හම්බයෝ සහා කුරුසයෝ එන්නේ. ඉතින් මුන් දෙගොල්ලොම එකයි.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    yako buddagama agaya karanawanam eka prasiddiye karapan. eken keli keli horakan karan ewa modify nokara. modify karanna deyak ne. pansala kiyanne nidahas thenak. register wenna ehema one ne. bo gaha gawata gihin es deka piyagena bawana karapan mara feeling ekak enne.
    palliye owa karata kamak ne tika kalakin kiyai owa buddagame ewa neme kiyala. mathaka thiyaganilla allah jesu katath issella thama budu dahama awe

    jesu kiyanne baudda shrawakayek. e kiyanne buddhist monk kenek. eya kiyapu dewalin bible eka heduwa.
    eke leda godai e para second edition ekak heduwa.
    parana edition eka aragena ganja gahana porak heduwa quaran kiyala ekak.
    eka thama islam une.
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    එක දෙයක් පැහැදිලියි උඹල හැමෝම පන්සිල් පදපහෙන් දෙකක් තුනක් හතරක් නෙවෙයි පන්සිල් පද පහම දවස තිස්සෙම කඩන එවුන් කියලා. උඹලාගේ වාසියට මොකක් හරි කියන්න දෙයක් හොයාගනිල්ලා. භාවනා කරන හැම එකාගෙම ඒකායන පාර්ථනාව නිවන නෙවෙයි.

    ජේසු කියන්නේ බෞද්ද ශ්‍රාවකයෙක් නම් මොකටද බන් බෞද්ද දර්ශනයට සහමුලින්ම වෙනස් දහමක් හදුන්වලා දුන්නේ? මොකක්ද ඇති වාසිය? සර්වබලධාරි දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා කියන්නේ බෞද්ද දර්ශනයට පටහැනි දෙයක්නේ.
     
    Wenas dewal handunwala denne kadaweteemen walakinna. prasidda wenna. awadanaya ganna. kepee penna. dan oya palliye karanneth eka. minissunta mole pahala wela hari de hoyaddi yanna nodee allaganna eka eka dewal hoyala add karanawa.
    baudda hamuduruwaruth inne eka eka aluth kramaye bana kiyana. ehema thama kepee penna uthsaha karanawa eka eka aya.
    oya thewaththe parayonam maha cultural horakamak karanne
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    එක දෙයක් පැහැදිලියි උඹල හැමෝම පන්සිල් පදපහෙන් දෙකක් තුනක් හතරක් නෙවෙයි පන්සිල් පද පහම දවස තිස්සෙම කඩන එවුන් කියලා. උඹලාගේ වාසියට මොකක් හරි කියන්න දෙයක් හොයාගනිල්ලා. භාවනා කරන හැම එකාගෙම ඒකායන පාර්ථනාව නිවන නෙවෙයි.

    ජේසු කියන්නේ බෞද්ද ශ්‍රාවකයෙක් නම් මොකටද බන් බෞද්ද දර්ශනයට සහමුලින්ම වෙනස් දහමක් හදුන්වලා දුන්නේ? මොකක්ද ඇති වාසිය? සර්වබලධාරි දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයා කියන්නේ බෞද්ද දර්ශනයට පටහැනි දෙයක්නේ.

    කන්න බොන්න දෙනවනම් ආගම් පට ගාලා වැළඳ ගන්නවා ,අපි දන්නා කට්ටියක් හිටිය කඩුවෙලට කිට්ටුව ,හදිසියේ ඒ පවුලේ තාත්තා නැති වුණා ,ගැනීයි ළමයි ටිකයි ඔක්කොම මොකක්ද අමුතු කුරුස ආගමකට බැදුණා,උන් අපිටත් කිව්වේ පැලෙන්න සල්ලි දෙනවා අපිව america යවනවා ඔය වගේ ලොරි talks ,පස්සේ ටික කාලයක් ගියාට පස්සේ පල්ලියෙන් මුන්ව අත හැරියා ,මුන්ට දැන් ගමේ පන්සලට යන්නත් බෑ රෙද්දක් ඇදගෙන,බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ ,ලඟම ඉන්න නෑදෑයොත් නැති වුණා ,හැබැයි මුන් නැති වෙච්ච තාත්තා මතක් කරලා දානයක්වත් දෙන්නේ නෑ,මේ ආගම් වලට යනකොට උන්ට කියනවා බුදු පිළිම පාගන්න කඩා දමන්න කියලා ,මුන් ඒවත් කරලා තමා ඔය රෙද්දවල් වලට යන්නේ ,හැබැයි දැන් උන් ක්‍රමේ වෙනස් කරලා ,මේක තමා අලුත්ම වැඩේ,ඊට පස්සේ ටික කාලෙකින් කියයි බාවනා තිබ්බේ උන්ගේ ආගමේ කියලා ,මුනුත් හම්බයෝ වගේම තමයි හැබැයි එකම වෙනස මුන් උන් වගේ අන්තවාදියෝ නෙවේ,
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Boruwta agam waada ethi krna thread ekak
    Ape agmaa api adhanm ..supuwath arna kiune apta gdk awatina plc ekak mabe the ppl in thr are bar but a a plc it is nice ..api salli dilla
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    කන්න බොන්න දෙනවනම් ආගම් පට ගාලා වැළඳ ගන්නවා ,අපි දන්නා කට්ටියක් හිටිය කඩුවෙලට කිට්ටුව ,හදිසියේ ඒ පවුලේ තාත්තා නැති වුණා ,ගැනීයි ළමයි ටිකයි ඔක්කොම මොකක්ද අමුතු කුරුස ආගමකට බැදුණා,උන් අපිටත් කිව්වේ පැලෙන්න සල්ලි දෙනවා අපිව america යවනවා ඔය වගේ ලොරි talks ,පස්සේ ටික කාලයක් ගියාට පස්සේ පල්ලියෙන් මුන්ව අත හැරියා ,මුන්ට දැන් ගමේ පන්සලට යන්නත් බෑ රෙද්දක් ඇදගෙන,බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ ,ලඟම ඉන්න නෑදෑයොත් නැති වුණා ,හැබැයි මුන් නැති වෙච්ච තාත්තා මතක් කරලා දානයක්වත් දෙන්නේ නෑ,මේ ආගම් වලට යනකොට උන්ට කියනවා බුදු පිළිම පාගන්න කඩා දමන්න කියලා ,මුන් ඒවත් කරලා තමා ඔය රෙද්දවල් වලට යන්නේ ,හැබැයි දැන් උන් ක්‍රමේ වෙනස් කරලා ,මේක තමා අලුත්ම වැඩේ,ඊට පස්සේ ටික කාලෙකින් කියයි බාවනා තිබ්බේ උන්ගේ ආගමේ කියලා ,මුනුත් හම්බයෝ වගේම තමයි හැබැයි එකම වෙනස මුන් උන් වගේ අන්තවාදියෝ නෙවේ,

    මොකක්දෝ අමුතු කුරුස ආගම් වල උබ ඔය කියන විදියට කරනවා ඇති. ඒත් කතෝලික ආගමේ එහෙම වෙන්නේ නැහැ. ගාල්ලේ සිරිවර්දනලා,පිටිදූවේ සමන්ත බද්ධලා වගේම ක්‍රිස්තියානි කුරුසයොත් ඉන්නවා එක එක අරමුණු වලට ආගම දහම යොදාගන්න.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    මේක සිංහල එකම ජාතියේ අය බේද කරන්න වෙන කවුරු හරි පාර්ෂවයකින් කරගෙන යන වැඩක්... අපි මොනවා උනත් එක දෙයක් පිළිගන්න ඔනේ අපිට කරදරයක් උනොත් නිදහසේ ජීවත්වෙන්න යන්න තියෙන හොඳ රටවල් සේරම කැතලික්. ...