සුබම සුබ උපන් දිනයක් වෙවා මචාආආආආඅ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙනම් එක් දරු පියත් කොල්ලෙක් උනා ඈ ? :eek:
    මම එක් දරු කොල්ලා:cool::cool:

    ගයිය දැන් චමින්දයෙක් :rofl:
    30 ට කිට්ටු උනාට වදුරා බිමින් යයිද පුටා:rofl: උබ මොකො වැඩිය පෙන්න නැත්තෙ බන් :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම එක් දරු කොල්ලා:cool::cool:

    30 ට කිට්ටු උනාට වදුරා බිමින් යයිද පුටා:rofl: උබ මොකො වැඩිය පෙන්න නැත්තෙ බන් :(

    හා හා හා හා :rofl:

    ඒකනං ඇත්ත :P දන්නැද්ද පොඩි පොඩි වැඩ :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් එක් දරු පියත් කොල්ලෙක් උනා ඈ ? :eek:
    :lol::lol:
    ගයියා මට ලෙේ දැම්මා..:( ඌම තමා කලින් කිව්වෙ එක් දරු පියා කියහන් කියලා.. ඉතින් මම කිව්වා.. පස්සෙ ේම ඇද්දා.. ඌ එක් දරු පියෙක් උනාට තාම විසි ගාණෙ ොල්ලෙක් කියලා..

    ගයිය දැන් චමින්දයෙක් :rofl:
    :(:(
    ඔහොම තමා සහෝ.. ඔයාටත් ඉක්මනින් දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol:
    ගයියා මට ලෙේ දැම්මා..:( ඌම තමා කලින් කිව්වෙ එක් දරු පියා කියහන් කියලා.. ඉතින් මම කිව්වා.. පස්සෙ ේම ඇද්දා.. ඌ එක් දරු පියෙක් උනාට තාම විසි ගාණෙ ොල්ලෙක් කියලා..

    :(:(
    ඔහොම තමා සහෝ.. ඔයාටත් ඉක්මනින් දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම..

    මොකක්ද උඹ කිව්වේ :frown:

    මං තාම 18 පොඩි කොල්ල :cool:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අම්මට සිරි වෙනවා ඔන්න මම සුභ පැතුවා කියහන්කෝ
    හැපි උපන් දිනයක් වේවා හන්ස දහයයි දහ අට
    හි හි හි

    t.gif
    h.gif
    a.gif
    n.gif
    x.gif
    empty.gif
    b.gif
    r.gif
    o.gif
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    :(:(
    ඔහොම තමා සහෝ.. ඔයාටත් ඉක්මනින් දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම..
    සිරාවටම මූ ලදරු පියෙක් වෙන්නලු යන්නේ :shocked:

    අර මුට අතමෙහෙවරයක් කරපු අක්කට දැන් බබෙක් ලැබෙන්නලු ඉන්නේ :eek:

    මූ ලඟදිම ලදරු පියෙක් :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම මූ ලදරු පියෙක් වෙන්නලු යන්නේ :shocked:

    අර මුට අතමෙහෙවරයක් කරපු අක්කට දැන් බබෙක් ලැබෙන්නලු ඉන්නේ :eek:

    මූ ලඟදිම ලදරු පියෙක් :lol::lol::lol:
    ළදරු කුපාඩියා බං ඕකා..:rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕක හංසයෙක් නෙවෙයි පාත්තයෙක් කියලත් කතාවක් මේ දවස්වල යනවා :rolleyes:

    සුභ උපන් දිනයක් වේවා "හංසයා" :P

    happy_birthday_white_swan_postcard-p239407699542522320envli_400.jpg

    :cool::cool::cool:

    මේ දවස් වල නෙමෙයි බන් ඒ දවස් වල ඉඳං ඕක කියනවා............
    වැඩියම කියන්නේ පූන් නට්ටෝ............

    t.gif
    h.gif
    a.gif
    n.gif
    x.gif
    empty.gif
    b.gif
    r.gif
    o.gif

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සුභම සුභ උපන්දිනයක් මචං.. උඹගෙ සියලු පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වේම ලෙඩ දුක් වලින් ොර සුවබර අනාගතයක්.. සතුටින් ඉදපන්.. උඹට තෙරුවන් සරණයි!
    birthday398.gif

    alc4.gif

    ගයියටත් තෑන්ක්ස් කරන්න ඕනි.. ඌ කියනකන් මම දන්නෑ උඹගෙ උපන්දිේ කියලා.. ගයියත් එළකිරියෙ ඉන්න තවත් හිත හොඳ කොල්ලෙක්.. උඹටත් ජය මචං..!

    එලාස් මචා...........
    t.gif
    h.gif
    a.gif
    n.gif
    x.gif
    empty.gif
    b.gif
    r.gif
    o.gif