මම එක් දරු කොල්ලාඑහෙනම් එක් දරු පියත් කොල්ලෙක් උනා ඈ ?![]()


30 ට කිට්ටු උනාට වදුරා බිමින් යයිද පුටාගයිය දැන් චමින්දයෙක්![]()
උබ මොකො වැඩිය පෙන්න නැත්තෙ බන් 
මම එක් දරු කොල්ලාඑහෙනම් එක් දරු පියත් කොල්ලෙක් උනා ඈ ?![]()


30 ට කිට්ටු උනාට වදුරා බිමින් යයිද පුටාගයිය දැන් චමින්දයෙක්![]()
උබ මොකො වැඩිය පෙන්න නැත්තෙ බන් 
මම එක් දරු කොල්ලා
30 ට කිට්ටු උනාට වදුරා බිමින් යයිද පුටාඋබ මොකො වැඩිය පෙන්න නැත්තෙ බන්
![]()

දන්නැද්ද පොඩි පොඩි වැඩ 
එහෙනම් එක් දරු පියත් කොල්ලෙක් උනා ඈ ?![]()


ඌම තමා කලින් කිව්වෙ එක් දරු පියා කියහන් කියලා.. ඉතින් මම කිව්වා.. පස්සෙ ඌ ගේම ඇද්දා.. ඌ එක් දරු පියෙක් උනාට තාම විසි ගාණෙ කොල්ලෙක් කියලා..ගයිය දැන් චමින්දයෙක්![]()


ගයියා මට ලෙඩේ දැම්මා..ඌම තමා කලින් කිව්වෙ එක් දරු පියා කියහන් කියලා.. ඉතින් මම කිව්වා.. පස්සෙ ඌ ගේම ඇද්දා.. ඌ එක් දරු පියෙක් උනාට තාම විසි ගාණෙ කොල්ලෙක් කියලා..
ඔහොම තමා සහෝ.. ඔයාටත් ඉක්මනින් දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා බොක්කෙන්ම..


අම්මට සිරි වෙනවා ඔන්න මම සුභ පැතුවා කියහන්කෝ
හැපි උපන් දිනයක් වේවා හන්ස දහයයි දහ අට
හි හි හි
ඔහොම තමා සහෝ.. ඔයාටත් ඉක්මනින් දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා බොක්කෙන්ම..





මොකක්ද උඹ කිව්වේ
මං තාම 18 පොඩි කොල්ල![]()
මම හිතුවා උඹට ළමයෙක් හදන්න තරම්වත් මෙව්වා එක සයිස් ඇති කියලා..
සිරාවටම මූ ලදරු පියෙක් වෙන්නලු යන්නේ
අර මුට අතමෙහෙවරයක් කරපු අක්කට දැන් බබෙක් ලැබෙන්නලු ඉන්නේ
මූ ලඟදිම ලදරු පියෙක්

ඕක හංසයෙක් නෙවෙයි පාත්තයෙක් කියලත් කතාවක් මේ දවස්වල යනවා
සුභ උපන් දිනයක් වේවා "හංසයා"
![]()
මමත් උබට උන්ඩුක පුජ්ජෙන්ම සුබ පතනවා
ජිවතෙ ආත්ල් කෝටියක් වේවා සුභ උපන් දිනයක් මච්න
ජයවේවා![]()
සුභම සුභ උපන්දිනයක් මචං.. උඹගෙ සියලු පැතුම් ඉටු වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. ඒ වගේම ලෙඩ දුක් වලින් තොර සුවබර අනාගතයක්.. සතුටින් ඉදපන්.. උඹට තෙරුවන් සරණයි!
![]()
![]()
ගයියටත් තෑන්ක්ස් කරන්න ඕනි.. ඌ කියනකන් මම දන්නෑ උඹගෙ උපන්දිනේ කියලා.. ගයියත් එළකිරියෙ ඉන්න තවත් හිත හොඳ කොල්ලෙක්.. උඹටත් ජය මචං..!