සුබරු, ඉවෝ ගන්න ඉන්න එවං වරෙල්ල

parallax

Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ජන්තු අයියා;18846227 said:
    ඕවා වල පොත් හදනවා කියන්නේ ඉතිං ගෙඩියක් බැස්සුවොත් තමයි...ලංකාවේ වැඩි හරියක්ම තියෙන්නේ කන්වර්ශන් කරපුවා..ඒ කියන්නේ සුබරු impreza කාර් එක අරන් ලෙල්ලටම ගලවලා ඒ චසියට WRX හෝ STI කාර් එකේ සියලු බඩු මුට්ටු සවි කිරීම.(EVO පවා එහෙමයි).ඒකත් හරි..අපේ කොල්ලෝ ඔය ඔක්කොම හැරලා නීතිමය පැත්ත කරන්නේ නෑ..ඒ කියන්නේ ඔය වදෙන් පස්සේ කාර් එකේ බර කිරලා ආයේ පොත හදන්නේ නෑ...එහෙම නැතුව ඕක ලංකාවේ තහනම් නෑ...එන්ජින් ඇති තරම් මොඩිෆයි කරලා දුවන්න පුළුවන්..කවුද ඕවා හොයන්න එන්නේ අනික.:D

    එන්ජින් චැසි වෙනස් කරනවනම් පොත අලුත් කරන්න ඕනේ. ඒකට හෙන ගානක් ගන්නවා නේද?