සුබාරු-(Subaru)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :cool:

    නියම ත්‍රෙඩ් එකක්. STi 9 එකක් කීයක් විතර වෙනවද? අපේ ඔෆිස් එකේ එකෙක්ටත් තියන්ව WRX STi 9 එකක්. පිස්සු හැදෙනව දැක්කම:shocked:. 300+ bhp නේද? :confused:

    rep 7+ :yes:
    :yes::yes::love:
    සුබාරු වලට ගොඩක් උං ආසයි..
    ‍ගොඩක්ම බැලන්ස් කාර් එකක්
    4.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    :cool:

    නියම ත්‍රෙඩ් එකක්. STi 9 එකක් කීයක් විතර වෙනවද? අපේ ඔෆිස් එකේ එකෙක්ටත් තියන්ව WRX STi 9 එකක්. පිස්සු හැදෙනව දැක්කම:shocked:. 300+ bhp නේද? :confused:

    rep 7+ :yes:
    40+ තමා යන්නේ
    300+ නම් තමා කොහොමත් ගෙනාපු ගමන්ම ගොඩාක් ඒඋන් blow off ඒකයි titanium exhaust ඒකයි ගහන ඒක තමා කරන්නේ
    තෙල් කිරිම උපරිම 8ක් වගේ තමා දැනුමේ හැටියට නම්
    week end කාර් ඒකකට නම් මරු :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    40+ තමා යන්නේ
    300+ නම් තමා කොහොමත් ගෙනාපු ගමන්ම ගොඩාක් ඒඋන් blow off ඒකයි titanium exhaust ඒකයි ගහන ඒක තමා කරන්නේ
    තෙල් කිරිම උපරිම 8ක් වගේ තමා දැනුමේ හැටියට නම්
    week end කාර් ඒකකට නම් මරු :love:
    :rolleyes:
    හැමදාම දුවන උනුත් ඉන්නවා බං දැ. මට sti එකක් හම්බෙනවා නිල් පාට . මීගමු පා‍රේ උදේ 7.45 විතර වෙද්දි යන්නෙ :love:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    40+ තමා යන්නේ
    300+ නම් තමා කොහොමත් ගෙනාපු ගමන්ම ගොඩාක් ඒඋන් blow off ඒකයි titanium exhaust ඒකයි ගහන ඒක තමා කරන්නේ
    තෙල් කිරිම උපරිම 8ක් වගේ තමා දැනුමේ හැටියට නම්
    week end කාර් ඒකකට නම් මරු :love:

    ඔව් බන්. ආසයි එකක් පැදල බලන්න.:yes: 0-100kph තත්පර කීයෙන් විතර ගන්න පුළුවන්ද බන්?:confused: මම දන්න එකෙකුත් අඬු කඩාගත්තා ඕකක ගිහින් :D. තව ටික කාලයක් ගිහින් ට්‍රයි එකක් දෙන්න ඕන එකක් ගන්න. ;);)

    :rolleyes:
    හැමදාම දුවන උනුත් ඉන්නවා බං දැ. මට sti එකක් හම්බෙනවා නිල් පාට . මීගමු පා‍රේ උදේ 7.45 විතර වෙද්දි යන්නෙ :love:

    ඔව්. අපේ ඔෆිස් එකේ පොරක් හැමදාම එන්නෙ WRX STi එකක. නොම්බරේ KL-. නිල් පාට එකක්. පට්ටම කොලිටියට තියනවා. එනකොට අහස ගොරවන සද්දයක් වගේ ඇහෙන්නෙ :P. ඒක දැකල තමයි මටත් ආස හිතුනේ. :love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බන්. ආසයි එකක් පැදල බලන්න.:yes: 0-100kph තත්පර කීයෙන් විතර ගන්න පුළුවන්ද බන්?:confused: මම දන්න එකෙකුත් අඬු කඩාගත්තා ඕකක ගිහින් :D. තව ටික කාලයක් ගිහින් ට්‍රයි එකක් දෙන්න ඕන එකක් ගන්න. ;);)

    ඔව්. අපේ ඔෆිස් එකේ පොරක් හැමදාම එන්නෙ WRX STi එකක. නොම්බරේ KL-. නිල් පාට එකක්. පට්ටම කොලිටියට තියනවා. එනකොට අහස ගොරවන සද්දයක් වගේ ඇහෙන්නෙ :P. ඒක දැකල තමයි මටත් ආස හිතුනේ. :love:

    මේ නොමල් ඒකක

    2015
    ඒක වෙනස් වෙනවා කරන upgrade හා drive කරන විදියෙන්
    ඹරිජිනල් ඒකක් හොයන්න දැන් ආමාරුයි බන් ගොඩාක් ඒඋන් GD වලටත් ඒ කියන්නේ impressa ඒකටත් wrx ,sti badge අලවනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම sti 6 ඒකක් නම් පැදලා තියෙනවා අලුත් ඒව්වා නම් නැ
    ඒක ගැන් නම් කියන්න වචන නැ මාරම ආස වාහයක් මන්
    23854a6e1b9491321.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අම්මො සනිපේ කාගෙද බන් මේක
    limited ඒකක් නේද bodykit ගහලද මන්දා
    කියක් වගේ වෙනවාද ඹක ?
    block ඒක 2L 2.5L ද ?
    meka Atheeq kiyala kenek ge.Subaru wrx STI typeS 2015 .Original bodykit. 14 Million una kiuwa..:dull::dull::dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    meka Atheeq kiyala kenek ge.Subaru wrx STI typeS 2015 .Original bodykit. 14 Million una kiuwa..:dull::dull::dull:
    ඹක $38000 මචන් ගාන හිතපන්කො ඉතින්
    type s ඒක නම් ඉතින් අහන්න දෙයක් නැ තියෙන රේද්දවල් ඹක්කොම ඇති
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඹක $38000 මචන් ගාන හිතපන්කො ඉතින්
    type s ඒක නම් ඉතින් අහන්න දෙයක් නැ තියෙන රේද්දවල් ඹක්කොම ඇති
    gindara badu kaalla... mata nam hik gaa una ban..... :confused::confused::confused:

    11037178_895685693816550_7386196514901716867_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    gindara badu kaalla... mata nam hik gaa una ban..... :confused::confused::confused:

    11037178_895685693816550_7386196514901716867_n.jpg
    කොහොමද ස්ටාට් කරාම සනිපේ
    senok ඒකෙන්ද ගෙන්නලා තියෙන්නේ නැත්තම් වෙනම ගෙන්නලාද
    අපිට ඉතින් හින තමා
    බලමුකො ලොකු උවමනාවක් තියෙනවා STI ඒකක් අතට ගන්න :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපි sti ගැන කතා වෙනවා දැකලාද කොහේද මේ දැන් subaru ඒකෙන් video 2k ඒලියට දැම්මා:shocked::shocked: