සුබ අලුත් අවුරුද්දක් වේවා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සුබ අලුත් අවුරුද්දක් වේවා

    2d2hb12.jpg


    ගෙවී ගොස් කාලයක්

    දින සති මාස පසුකර
    නිමවී අවුරුද්දක්
    ලබයි නව වසරක්

    පැතුම් ඇති ඔය සිත් පුරා
    ඉටු වන මං බල බලා
    මග හැරුනු තැනුත් යලි බලා
    ඉටු කර ගනිමු නව වසරේ පුරා

     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    2010 අවුරුද්ද මගෙ යාලුවො ඔක්කෝගෙම බලාපොරොත්තු ඉටු වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා !
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    බොහොම ස්තූතියි!!
    ඔයාගෙත් සියලුම පැතුම් ඉටු වන සුබ නව වසරක් වෙවා කියල ප්‍රාර්ථනා කරනවා!!
    තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!