සුබ අලුත් අවුරුද්දක් වේවා ගෙවී ගොස් කාලයක් දින සති මාස පසුකර නිමවී අවුරුද්දක් ලබයි නව වසරක් පැතුම් ඇති ඔය සිත් පුරා ඉටු වන මං බල බලා මග හැරුනු තැනුත් යලි බලා ඉටු කර ගනිමු නව වසරේ පුරා