සුබ ආරංචියක් අත ළඟ 👻

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    What Is It Reaction GIF by Nebraska Humane Society
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,787
    15,122
    113
    Milagiriya

    හිටපු ජනපති මහින්ද මරන්න නිවස ඉදිරිපිට කෑගැසූ සැකකරු අත්අඩංගුවට​

    ​

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවස ඉදිරිපිටට ඊයේ (23) උදේ පැමිණි හිටපු ජනාධිපතිවරයා සතියක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වන ආකාරයට මරා දමන බවට කෑගසමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
    ​



    මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බමුණුගම, කිරිවැල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.

    හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ඊයේ උදෑසන පැමිණ පුද්ගලයකු කෑගසන අයුරු දුටු ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසියට දැනුම් දීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වහා එහි ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

    කුරුඳුවත්ත පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.


    ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

    ​

    ​

    https://www.gossiplankanews.com/2023/11/mahinda-death-threat.html​

    Monson wenna barida 🤔
     
    • Haha
    Reactions: shenat