සුබ උදාසනක් යාලුවනේ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සුබ උදාසනක් යාලුවනේ

    අද දවස කොහොමද?

    උදේ පාන්දර ජෝගින් පාරක් දැම්මා. අම්මපා කලකිරුණා

    ලංකාවේ ගෑනු පෙති කොට් මිදුල් අතුගානවා , චුන් පාන් ගන්න එනවා

    මොනවා උනත් සුන්දර දසුන්
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    දවසකද් චූන් පාන් කාරයෙක් අල්ලගෙන අහන්න ඕනේ ඒ ආතල් එක.. ඌ දන්නවා ඇතිනේ උදේ පාන්දර බර ගානකට ෆේස් කරලා...
     
    • Haha
    Reactions: Ragna_SL

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mark.png