සුබ උදාසනක් යාලුවනේ
අද දවස කොහොමද?
උදේ පාන්දර ජෝගින් පාරක් දැම්මා. අම්මපා කලකිරුණා
ලංකාවේ ගෑනු පෙති කොට් මිදුල් අතුගානවා , චුන් පාන් ගන්න එනවා
මොනවා උනත් සුන්දර දසුන්