සුබ උදෑසනක් සිංහලුනි..!

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අද දවස ගැන කියන්න තියෙන්නෙ මෙච්චර්‍යි.. ඔබ කැමැති ඕනෑම කෙනෙකුට ඡන්දය දාන්න.. ඒක ඔබේ අයිතිය.. හැබැයි ඡන්දය දාන්න කලිං හොඳට.. කල්පනා කරල බලන්න!🤌
    උබල මේ ගෙවන ලයිෆ් එක කොච්චර ෆකබල් ද කියල.. රිස්ක් එකක් ගන්න අකමැති කෙනෙක් නං ඔබ, අඩුම තරමේ මනාපයක් දීල හරි ජීවිතේ low risk එකක් හරි ගන්න .. ජය වේවා !

    460867220_2273595236319866_3274682870775528306_n.jpg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අද දවස ගැන කියන්න තියෙන්නෙ මෙච්චර්‍යි.. ඔබ කැමැති ඕනෑම කෙනෙකුට ඡන්දය දාන්න.. ඒක ඔබේ අයිතිය.. හැබැයි ඡන්දය දාන්න කලිං හොඳට.. කල්පනා කරල බලන්න!🤌
    උබල මේ ගෙවන ලයිෆ් එක කොච්චර ෆකබල් ද කියල.. රිස්ක් එකක් ගන්න අකමැති කෙනෙක් නං ඔබ, අඩුම තරමේ මනාපයක් දීල හරි ජීවිතේ low risk එකක් හරි ගන්න .. ජය වේවා !

    460867220_2273595236319866_3274682870775528306_n.jpg

    Polish_20240921_092400137_copy_648x648b293e1c7777fc7cc.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලංකාවේ මිනිස්සු හැමදාම කරේ කල්පනා කරලා චන්දේ දාපු එකයි චන්දේ දාලා කල්පනා කරපු එකයි තමයි බං. බොරුනම් තව මාස ගානකින් බලපන්කො
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ මිනිස්සු හැමදාම කරේ කල්පනා කරලා චන්දේ දාපු එකයි චන්දේ දාලා කල්පනා කරපු එකයි තමයි බං. බොරුනම් තව මාස ගානකින් බලපන්කො
    එල.. අපි බලමූ... කවුරුත් රටට අහිතක් කරන්න ඡන්දෙ දෙන්නෙ නෑ තමයි හිතල.. පොඩි සෙට් එකක් ඉන්නව පෞද්ගලික වාසි හින්ද බහුතරය මැනිපුලේට් කරන.. අන්න ඒ සෙට් එක ගැන හොඳට මේ පාර කල්පනා කරයි කියල බලාපොරොත්තු වෙමු
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මොකද මේ බය වෙලා, විචිකිච්ඡාවක් තියෙනවා වාගෙයි නේ. මම හිතුවේ උඹලා ඡන්ද කෝටියක් ගන්න නිසා රිලැක්ස් එකේ ඇති කියල. උඹල බස් වලින් ඇදපු නිසා නේ ඔය බය? බය වෙන්න එපා බස් එකෙන් ආපු ටික උඹලට දෙවි! :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොකද මේ බය වෙලා, විචිකිච්ඡාවක් තියෙනවා වාගෙයි නේ. මම හිතුවේ උඹලා ඡන්ද කෝටියක් ගන්න නිසා රිලැක්ස් එකේ ඇති කියල. උඹල බස් වලින් ඇදපු නිසා නේ ඔය බය? බය වෙන්න එපා බස් එකෙන් ආපු ටික උඹලට දෙවි! :rofl:
    කිසිම බයක් නෑ බං :lol: බය වෙන්න තරං පුද්ගලික අරමුණක් මට මේකෙන් නෑ නේ..
     
    • Like
    Reactions: Jack London

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මේ වගේ බොරු කාරයන්ට නම් ගිහින් ඡන්දෙ දාන්න එපා🤮

    නෙලුම් මලෙන් උපන් කුමාරයා බයිසිකලේ මීටිමට එද්දි මග්දි තමයි මචන් ඌව "ලක්ස පන්සීයේ වාහනේ" දාගෙන තියෙන්නෙ. :cool: