සුබ උදෑසනක්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :shocked::shocked:මෙන්න අද මූ සිංහල කොටලෝ ඉන්න හම්බෙන්නෙ නැහැ..:rofl:
    මොනා වුනත් එල ඈහ්..
    11.gif
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මිහිරි නදින් ඔබ පැතුවත්
    සුබ උදෑසනක්
    මතක අතර වැතිර ඉන්න
    තවත් එක දිනක්

    ඉරත් එක්ක මුදුන් වෙන්න
    තිබුන වැඩ ගොඩක්
    ඔයත් ඇවිත් මාත් එක්ක
    දන්නෙ නැහැ වගක්

    දෙනෙත් පියන් ගෙවාගන්න
    තවත් එක පැයක්
    හවස ගිමන නිවාගන්න
    දනිමි තව මගක්

    දවස පුරා හොයා එන්නෙ
    වාගේ සුලඟක්
    හොයන් එන්න නොහැකි වෙන්න
    නගිමි මම උසක්

    තුරුල් කරන් නිදා ගන්න
    තවත් එක රැයක්
    දෙනෙත් පියන් සදා ඉන්න
    නැහැනෙ මට පිනක් :sorry::sorry:


    I had to type this myself since all my dear friends were busy :P hope you all will excuse me for any spelling mistakes :P

    elakiri... :D
     
    • Like
    Reactions: twisted